ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යු&#35

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    watina lipiyak

    click
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඔව්. අපි ලංකාවට ඉදන් යන රටටත්, යන රටේ ඉදන් ලංකාවටත් එක්ක රිටර්න් ටිකට් එක. අපි යන රටේ ගොඩක් කල් ඉන්නවනම්, ලංකාවට එන කොටසට අදාල මුදල් ගන්න පුළුවන්.

    අප්පටසිරි අපි එහෙම එකක් දන්නේ නැහැනේ බන්......බලපන්කො මුන් මගෙන් ලක්ෂෙකට කිට්ටු වෙන්න ගත්තනේ කිසිම දෙයක් එහෙම කිවුවේ නැහැනේ....කොහොමද ඕක කරගන්නේ මචන්
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    Yako kelinma airline eken ganna eka laabai.srilankan ehema mama fly karala athi anantha.eka eka hothabuwo gaawata yanne na yako.kelinma company ganne

    උබ දන්න ටික තමා මචන් එහෙනම් හුගක් වෙලවට එයාර් ලයින් එකට වඩා ඒජන්ට්ලා ලග ලබයි ඔන්න IATA ඒජන්ට් කෙනක් නම් තමා වඩා හොද