මමනම් කවදාවත් ඒජන්සි වලින් ටිකට් අරන් නෑ. ඔන්ලයින් ගන්න එක තමා වාසිම දේ
මචන් තව එකතු කරන්නම්
1. හැමවෙලේම එකම ගුවන් සමාගමක් එක්ක යන්න. පොඩි මිල වෙනසකට මාරු වෙන්න එපා. මම ශ්‍රී ලංකන් විතරයි යන්නේ. දැනට ටිකට් 35-40කට වඩා මටම අරන් තියෙනවා. මට ලැබුනු වාසියනම් දැන් මට ෆ්ලයි ස්මයිල් ගෝල්ඩ් කාඩ් එකක් තියෙනවා,
ෆලයි ස්මයිල් එකවුන්ට් එකක් හදාගත්තහම පිලිවෙලින් බ්ලූ සිල්වර් ගෝල්ඩ් වශයෙන් කාඩ් වලට යන්න පුලුවන්. කාඩ් වලට විශේශ වාසි තියෙනවා
ෆ්ලයි ස්මයිල් ගෝල්ඩ් කාඩ් වාසි,
Benifits all the way with FlySmiLes Gold
Priority check-in
Excess Baggage 16kg+
Priority Baggage Delivery
Lounge access
Guaranteed seat reservations
Tier bonus Miles
FlySmiles Gold 50,000 Tier miles or 40 Sectors * 40,000 Tier miles or 30 Sectors *
2.ඔන්ලයින් බුක් කරනකොට පුලුවන් තරම් ඉස්සරහා සීට් එකක් ගන්න. බෑග් උස්සන් පස්සට යන්න ගිහාම එපා වෙනවා
3.කමැපැනි එකෙන් ක්ලේම් කරනවනම් බිස්නස් ක්ලාස්ම ඇදලා ඇරු. මමනම් කම්පැනි එකෙන් ගෙවනවනම් බිස්නස් ක්ලාස් ගන්නවා