ගුවන් මගීන්ගෙන් පිරි ගිය මත්තල ගුවන්තොටුපොළ ❤️❤️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    https://www.facebook.com/story.php?...d=100004237717379&mibextid=Nif5oz&_rdc=2&_rdr
    Matthala that is overflowing now..!
    🇱🇰
    👍
    🇱🇰

    SCAT and Redwings bring 600 in Mattala today
    A SCAT plane from Kasakastan arrived at Mathala Rajapaksha Airport with 190 passengers and RedWings Airlines airport with 414 tourists from Moscow to Mattala Rajapaksha airport.

    332891247-720869466396945-5475303839777390884-n-1.jpg

    333120925-660488536081403-8963760471706457682-n-1.jpg

    329895652-943764786618096-8092397079017932039-n.jpg

    332181234-913969933138833-2223403346596269973-n.jpg

    334516202-932429388199752-3417511194918755680-n-1.jpg

    334555982-1947873162220509-1014075768370737856-n.jpg

    334554964-743797643762778-5101368793422398520-n.jpg

    328976824-933600714498495-7635727921082303020-n.jpg

    329556221-531453529058188-2026556492611354883-n.jpg

    333531136-1008409050131115-2264454848880455427-n.jpg

    329945796-1146254012727083-7423571524354561069-n.jpg

    333516007-149459651322885-5200904420001251704-n.jpg

    334670871-719032836549053-611296284785356098-n.jpg

    329777640-573065868213150-8442767834998617040-n.jpg

    334516202-932429388199752-3417511194918755680-n-1.jpg

    332891247-720869466396945-5475303839777390884-n-1.jpg

    333120925-660488536081403-8963760471706457682-n-1.jpg
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    https://www.facebook.com/story.php?...d=100004237717379&mibextid=Nif5oz&_rdc=2&_rdr
    Matthala that is overflowing now..!
    🇱🇰
    👍
    🇱🇰

    SCAT and Redwings bring 600 in Mattala today
    A SCAT plane from Kasakastan arrived at Mathala Rajapaksha Airport with 190 passengers and RedWings Airlines airport with 414 tourists from Moscow to Mattala Rajapaksha airport.
    රනිල් ඕකෙ වී පිරෙව්ව නේද? තොග මිලට වී ගන්න ආපු මිනිස්සුද දන්නෑ ඔය ඉන්නේ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    රනිල් ඕකෙ වී පිරෙව්ව නේද? තොග මිලට වී ගන්න ආපු මිනිස්සුද දන්නෑ ඔය ඉන්නේ :lol:
    රනිල් ඒ දවස් වල ගොන් කං කරේ රන්ජන් රාමනායක , මංගල සමරවීර වගේ මෝඩයො එක්ක සෙට් වෙලා හිටපු නිසා 🤣🤣

    රන්ජන් ලා මංගල සමරවීර ලා අදත් රනිල් එක්ක හිටියානම් මත්තල පුරවන්නේ වී ගෝනි වලින්🤣
     
    • Haha
    Reactions: EVC and elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    වැස්සට කඩේට ගොඩ උනා වගේ වැඩක් නෙවෙයිද ඔය? කඩේ බඩු ගන්නම ආපු සෙනග නෙවෙයි නේ?
    ube oya sakkili kuhaka kama
    ube lamayintath thiyenavada
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල් ඒ දවස් වල ගොන් කං කරේ රන්ජන් රාමනායක , මංගල සමරවීර වගේ මෝඩයො එක්ක සෙට් වෙලා හිටපු නිසා 🤣🤣

    රන්ජන් ලා මංගල සමරවීර ලා අදත් රනිල් එක්ක හිටියානම් මත්තල පුරවන්නේ වී ගෝනි වලින්🤣

    අනුර ඒ දවස් වල ගොන් කං කරේ මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ වගේ මෝඩයො එක්ක සෙට් වෙලා හිටපු නිසා 🤣🤣

    කියල කිව්වොත් උඹ පිලිගන්නවද? @2osama
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    අනුර ඒ දවස් වල ගොන් කං කරේ මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ වගේ මෝඩයො එක්ක සෙට් වෙලා හිටපු නිසා 🤣🤣

    කියල කිව්වොත් උඹ පිලිගන්නවද? @2osama
    ඌ මේක නම් පිලිගන්න එකක් නෑ. ඌ අමු ගොන් බයියෙක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    අනුර ඒ දවස් වල ගොන් කං කරේ මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ වගේ මෝඩයො එක්ක සෙට් වෙලා හිටපු නිසා 🤣🤣

    කියල කිව්වොත් උඹ පිලිගන්නවද? @2osama
    අනුර කුමාර ඉතින් උපන් ගෙයි මෝඩයා නේ🤭🤭
     
    • Haha
    Reactions: rambo321

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ලන්කාවෙ මොන වැඩේ කරත් බෙරේ ගහන එක නම් නවතින්නෙ නෑ,.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    ඌ මේක නම් පිලිගන්න එකක් නෑ. ඌ අමු ගොන් බයියෙක්
    අනුර කුමාර කියන්නේ උපතින්ම මෝඩයෙක් 🤣🤣
    නැතන්ම වීරයා වගේ උද්ඝෝෂනය කරලා කදුළු ගෑස් ගහනකොට කඩවල් කඩාගෙන ගිහින් හැංගෙනවා ද බොලව්🤭
    20230227-193713.jpg
     
    • Haha
    Reactions: lasankandy

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පවු අහිංසක සුද්දො ටික. උන් හිතන්න ඇති කටුනායකට යාවි කියල. මේ මගුලේ ගෙනත් බස්සවල දැන් බැන බැන බස් එකේ යනවා ඇති :sorry:
    328976824-933600714498495-7635727921082303020-n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping and NRTG