ගුවන් මඟියෙක් ගොඩබැස්වූ ගුවන් යානය

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ගුවන් මඟියෙක් ගොඩබැස්වූ ගුවන් යානය

    පසුගියදා බි්‍රතාන්යයේ ගුවන් තොටුපලට හදිසියේම ගුවන් යානයක් ගොඩ බස්වනු ලැබුවා.එහි ඇති විශේෂත්වය නම් එය සිදුකරන ලද්දේ මීට පෙර කිසිම දිනක ගුවන් යානයක් පදවා නොමැති පුද්ගලයෙකු විසින් වීමයි. :shocked::shocked: හදිසියේම ගුවන් නියමුවා ගුවනේදී මියයාමත් සමඟ ඒ තුළ මඟියෙකුට සිටියේ මොහු පමණයි. අනතුරුව පාලක මැදිරිය ඔහුට බල කර ඇත්තේ ලබා දෙන උපදෙස් අනුව කෙසේ හෝ ගුවන් යානය ගොඩබස්වන ලෙසයි. :confused:
    ගුවන් යානය ගොඩබස්වා තිබූ අතර ගුවන් තොටුපලේ එම අවස්ථාවේ ගිනි නිවීමේ කටයුතු හා ඇම්බියුලන්ස් තබාගන 50ක් පමණ වූ කාර්ය මණ්ඩලයක් සිටියත් ඔවුන්ගේ සහය අවශ්‍යවී නැහැ.

    එය ගොඩබස්වන අවස්ථාවේ බි්‍රතාන්‍ය ගුවන් හමුදව විසින් එය රූගත කර තිබූ අතර එම වීඩියෝව අන්තර්ජාලයට එක් කර තිබුනේ පෙරේදා දිනයේ. එය පහතින්



    http://www.youtube.com/watch?feature=player_embedded&v=M7hvWn-fOh0

    උපුටා ගත්තෙ මෙතනින්
    http://gossipelankanews.com/news_more.php?id=2334#.UmEmMfnIt14

    මෙක මගෙ පලවෙනි නූල
    Thread එක දාගන්න දන්නෙ නෑතුව සෑහෙන්න දගලුවා :sorry::sorry::P:eek:
     
    Last edited:
    • Like
    Reactions: MEN94