ගුවන් යානා ඉතිහාසයෙන් මදක්
බොහෝ ඉතිහාස කතා මගින් ගුවන්යානා පිළිබද සංකල්පයේ පැරණි බව පෙන්වයි. ග්‍රීක පුරවෘත වල එන ඉරාකස් සහ ඩේඩලස් ගේ අහසින් ගමන් කළ හැකි යානා(යානා කීවත් මෙය අත් දෙකට සවි කරන ලද පියාපත් වැනිය) හා ඉන්දියානු හා ශ්‍රී ලාංකීය පුරවෘත වල එන රාවණා රජුගේ ගේ දඬුමොණරය හෙවත් පුෂ්පක යානය ඒ සඳහා උදාහරණයන්ය.
ඉරාකස් සහ ඩේඩලස් ගේ අහසින් ගමන් කළ හැකි යානා
ශ්‍රී ලාංකීය පුරවෘත වල එන රාවණා රජුගේ ගේ දඬුමොණරය හෙවත් පුෂ්පක යානය
ක්‍රි.පූ 400 දී පමණ ග්‍රීසියේ ආර්කිතස් ලොව පළමු පියැඹිය හැකි යානය නිපදවා ඇත. මෙය කුරුල්ලෙකුගේ හැඩය ගත් යානයක් වූ අතර මීටර් 200 (අඩි 660) පමණ පියඹා ඇත. සැහැල්ලු ගුවන්යානා නිපදවිමට ගත් උත්සහයන් පිළිබඳ පැරණිම වාර්තා සැලකිමේදි 9 වන සියවසේ කවියෙකු වු අබ්බාස් ඉබ්න් ෆර්නස් හා 11 වන සියවසේ පුජකයෙකු වු මාල්මෙස්මෙරි හී එලිමර් යන අය ප්රමුඛ වේ. මොවුන් දෙදෙනගෙම පර්යෙෂණයන් ගුවන් නියමුවන්ට අනතුරු කිරිමෙන් පසු නිමා විය.
අබ්බාස් ඉබ්න් ෆර්නස් ගේ යානයේ ආකෘතියක්
ලියනාඩෝ ඩාවින්චි විසින් මිනිසෙකු සමගින් ය හැකි කුරුල්ලෙකු ආකරයේ තටු සහිත උපාංගයක සැලසුමක් තම පොතක් වු Codex on the Flight of Birds (1502) හී දක්වා ඇත.
ලියනාඩෝ ඩාවින්චිගේ Codex on the Flight of Birds (1502) කටු සටහන්
1799 දී ශ්‍රිමත් ජෝජ් කේලී විසින් නූතන ගුවන්යානා පිළිබද සංකල්පය ලෝකයට ඉදිරිපත් කරන ලදි. ඔහුට අනුව ගුවන්යානය එසවීමට, ඉදිරියට යාමට හා පාලනය කිරීමට වෙන වෙනම පධතීන්ගෙන් සමන්විත තටු සවිකරන ලද යානවකි. කේලී විසින් 1803 පමණ සිට ගුවන්යානා අකෘති නිර්මාණය කළ අතර 1853 දී සර්ථක මඟීන් ගෙන යා හැකි එන්ජිමක් රහිත ගුවන්යානයක් නිපදවන ලදි.
Geaorge kelly ගේ යානාව.
1856 දී ප්‍රංශ ජාතික ජින්-මාරී ලේ බ්‍රිස් විසින් "L'Albatros artificiel" නැමැති පළමු බලගන්වන ලද එන්ජිමක් රහිත ගුවන්යානය නිපදවු අතර එහි බල ප්රභවය වූයේ වෙරළ් යානය ඇඳගෙන ගිය අශ්වයෙකි.
L'Albatros artificiel යානාව.
L'Albatros artificiel යානාව පියාසර කරන ආකාරය
ඇලෙක්සැන්ඩර් මෝසැසිකි විසින් පසුව ආකර්ශණීය ගුවන්යානා සැළැසුම් නිර්මාණය කර ඇති අතර 1883 දී ඇමෙරිකානූ ජාතික ජෝන් මොන්ට්ගොමෙරි පළමු එන්ජිමක් රහිත පාලනය කළ හැකි ගුවන්යානය නිපදවීමට සමත් විය.
ජෝන් මොන්ට්ගොමෙරි පළමු එන්ජිමක් රහිත පාලනය කළ හැකි ගුවන්යානය
එහෙම සමකාළීන ගුවන් තාක්ෂණවේදීන් වූ ඔටෝ ලිලියන්තල්, පර්සි පිල්චර් හා ඔක්ටේව් චානුටේ ද සමාන තාක්ෂණයන් ගෙන් යූත් ගුවන්යානා නිපදවීමට සමත් වීය.ශ්‍රීමත් හීරාම් මැක්සිම් බර ටොන් 3.5 හා තටු සමග පළල අඩි 110 (මීටර් 34) වූ අශ්ව බල 360 (කිලෝ වොට් 270) ක එන්ජින් දෙකක් මගින් හා ඒ දෙක මගින් බල ගැන්වෙන අවර පෙති දෙකක් සහිත ගුවන්යනයක් නිපදවීය. 1894 දී මෙය පළමු වරට රේල් පීලී මත තබා අත්හදා බලා ඇත. ඒ යානය ඉහළට එසවීම වැළැක්වීමටයී.මෙම පර්යෙෂණය මගින් ගුවන්යානයට ගුවන් ගත වීමට අවශ්‍ය බලය ඇති බව තහවුරු විය. නමුත් මෙම යානය පාලනය කල නොහැකි බව තේරුම් ගත් මැක්සිම් මේ පිළිබඳ ඔහුගේ පර්යෙෂණ අත්හැර දැමුවේය.
hiram maximගේ යානාව
උපුටා ගැනීම wikipedia.