ගුවන් යානා කනත්ත

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගුවන් යානා කනත්ත

    ගුගල් දෙයියගේ එහෙ මෙහෙ යද්දී දැක්කේ, ගුවන් යානා කනත්තක්, බොලට බලන්නත් එක්ක දැම්මා.


    Boneyard-1.jpg


    Boneyard-5.jpg


    හම්මේ ඉතින් ඔක්කොම යකඩ වලට දෙන්න...........

    Boneyard-4.jpg


    Boneyard-3.jpg


    මෙතන ගුවන් යානා 4400 විතර තියෙනවා කියලා තමා කියන්නේ......

    වැඩි විස්තර ඕනේ නං මෙන්න ලින්කුව

    http://www.independent.co.uk/news/w...sert-can-now-be-explored-online-10077079.html
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව් බන්. පොඩ්ඩක් සර්ච් කරලා බලපන් සැල්වේජ් එයාර්ක්‍රාෆ්ට් යාඩ් එකක මම දැක්කා තියනව යුඇස් වල.

    උබ කිව්ව ගමන් හොයලා බැලුවා තාම හම්බුනේ නැ බන්.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    33m4qab.jpg


    ටෞකන්න මේක හොයන්න මෙගාබයිට් පන්සීයක් විතර පිච්චුවා

    උබ මාර පොරක්නේ තැන්කු තැන්කු, මේ පරණ ට්‍රයි ස්ටාර් එකක් නේ!
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    oke ewa yakada walata denne ne neda mame :rolleyes::rolleyes:
    oka US air force retired karapu plane neh thiyenne :rolleyes::rolleyes:
    othana denata fly karanna puluwan ewath thiyenawa kiyala kiyanne :dull::dull:
     
    33m4qab.jpg


    ටෞකන්න මේක හොයන්න මෙගාබයිට් පන්සීයක් විතර පිච්චුවා

    අඩෝ ඉස්සර එයා ලංකා තිබ්බ කාලේ දුවපු ලොක්හීඩ් ට්‍රයිස්ටාර් එකක්. වටින ෆෝටෝ කෑල්ලක් බ්‍රෝ..... රෙප්+++
     
    Last edited: