ලන්කාවට වඩා ලො ඉන්ෆොස්මන්ට් එක යුඇස්වල වෙනස්. ප්රාන්ත වලටනේ බලය තියෙන්නේ.. පොලිස් ඩිපාර්ට්මන්ට් එක එක ලො ඉන්ෆොර්ස්මන්ට් එකක් විතරයි. ඊට අමතරව ෆෙඩරල් කරෙක්ශන් කියලා එකකුයි, ප්රිසන් කියලා තව බොඩර් කන්ට්රොල් එවයි ගොඩක් තියනවා.. මේකත් වැටෙන්නේ ඒ වගේ ට්රාන්ස්පොටේශන් සෙකියුරිටි වලට. ලන්කාවේ කොච්චියේ ආරක්ශ සේවාව කියලා එකක් තියෙන්නේ. අන්න ඒ වගේ..
Thamilnadu police thama ban pattama

