ගුවන් යානා ලොකය හෑසිරිම ලොකයේ.....

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ගුවන් යානා ලොකය හෑසිරිම ලොකයේ.....



    ගුවන් යානා ලොකය හෑසිරිම පිලිබදව රෙඩාර් පිහිටිම මේ site ekan online බලාගන්න පුලුවන.එ වගෙම flight speed ,model ,කොහේ සිට කොහේටද වග බලාගන්න පුලුවන්....Hijack උන වේලාවකට නම් ගොඩක් හොදයි EK යලුවන්ට(kohatada yana kiyala balagana pluwan).මෙ site එක Airport tover එකේත් use කරනවා. Flight එක land කරන Terminal eka හරියට මෙක කියනවා.එ නීසා ඔයාලට taxi booking or කාට හරි එන්න කියනව නම් ඒ terminal එකට එන්න කියනවා නම් හොදයි.lankawa නම් එක Terminal එකයි තියන්නෙ......USA jon F kanady international Airport eka නම් teminal 8k තියනවා....Singapore ,Honkon,Thailand ,Perth ,Melbourne Airport walata Teminal 3-4k තියනවා......




    http://www.flightradar24.com/



    ඔයාලට වෑදගත් නම් REP ++ add කරන්න.....

    capturexjq.png






    macahan la


    page 7 balana......



    capture444.png
     
    Last edited: