ගුවන් විදුලිය යලිත් හඩ්ඩාට

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කැරීම රටක් මේක නම්. නියම සුදුස්සෝ තමයි හැම තැනටම දාන්නේ...
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හිටපු ගුවන් විදුලි සභාපති කෙනෙක් / ප්‍රසිද්ධ කලාකරුවෙක් වෙන කෙනෙක්ගෙ මරණය ගැනත් මෙයා name කියවෙනව ද මන්ද
    කොහොමත් අසික්කිතම කටක් උදේට ආයෙ පටන් ගනියි එකක් ඇඩ් දාන්නෙත් මිනිහමයි
    කොහොමත් හොඳයි මිනිහ කට අරින ගානෙ ආණ්ඩුව ගැන මිනිස්සුන්ගෙ ප්‍රසාදය වැඩිවෙයි
    මේකෙ ඉන්න ආණ්ඩු supporters ලගෙ ත්‍රෙඩ් වලින් වගේම
    ගොඩක් අය ආස කටහඩක් බං... 😂😂😂
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    mewa thamai tools tools kiwwe...

    time facepalm GIF
     
    • Haha
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අපි නම් හැමදාම උදේට හඩ්සන් මහත්තයගේ programme එක අහනව VFM එකේ
    හෙට ඉදන් එතුමා ඉන්න එකට මාරු වෙනව
     
    • Haha
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,124
    113
    මේ යකා පහුගිය ටිකේම උදේ පැයක් විතර ආණ්ඩුවට බැන බැන හිටියෙ. දැන් හෙට ඉඳල හොඳ කියන්ඩ ගනියි බල්ලා වගේ.

    බයි ද වේ හඩ්සන් ගෙ එක ඇහැකට අනිත් ඇහැට වඩා තත්පර තුනක් ඉස්සරහට අනාගතේ පේනව.
     

    Similar threads