ගුවන් සේවිකාවන්ට කරාටේ පුහුණුව

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගුවන් සේවිකාවන්ට කරාටේ පුහුණුව

    selfd+%25284%2529.png



    selfd+%25281%2529.png



    Srilankamirror - චයිනීස් ඊස්ටර්න් ගුවන් සේවය තම ගුවන් සේවයේ සිටින සියලූම ගුවන් සේවිකාවන්ට කරාටේ පුහුණුවක් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

    මෙම
    ගුවන් සේවය එරට ඇති විශාලතම ගුවන් සේවා හතරෙන් එකකි.

    පළමුවන
    කාණ්ඩය යටතේ ආත්මාරක්ෂක සටන් ක‍්‍රම උගත් ගුවන් සේවිකාවන්ගෙන් 20 දෙනෙකු යළි එම ගුවන්සේවයේ සේවයට වාර්තා කර තිබේ.

    ගුවන්
    යානයක් පැහැර ගැනීමට මුලින්ම කොල්ලකරුවන් එහි ගුවන් සේවිකාවන් යටත් කර ගත යුතු බවත් එහෙයින් ගුවන් සේවිකාවන්ට සටන් කලාව පිළිබඳ දැනුම ලබාදීමට අදහස් කළ බව චයිනීස් ඊස්ටර්න් ගුවන් සේවය සඳහන් කර ඇත.

    මෙම
    ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් 2600 ක් සේවය කරන බව පැවසේ.
    චීනයේ සෑම ගුවන් යානයක් තුළම ගුවන් පොලිසියක් ඇති අතර අවිනීත ලෙස හැසිරෙන්නන් සහ ගුවන් යානයේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි හැසිරෙන්නන් මැඩපැවැත්වීම ඔවුන්ගේ වගකීමය.

    තම
    ගුවන් සේවයේ සිටින සියලුම ගුවන් සේවිකාවන්ට කරාටේ ඉගැන්වීම චයිනීස්‌ ඊස්‌ටර්න් ගුවන් සේවය දැන් අරඹා ඇත.

    මෙම
    ගුවන් සේවය එරට ඇති විශාලතම ගුවන් සේවා හතරෙන් එකකි.

    මෙසේ
    ආත්මාරක්‍ෂක සටන් ක්‍රම උගත් ගුවන් සේවිකාවන්ගෙන් පළමුවන 20 දෙනා පුහුණු කාලය නිම කර යළි සේවයට වාර්තා කර ඇත.

    චීන
    ගුවන් සේවාව කියන පරිදි ගුවන් යානයක්‌ පැහැර ගන්නා කොල්ලකරුවන් මුලින්ම යටත්කර ගන්නේ ගුවන් සේවිකාවන්ය. කොල්ලකරුවන්ට පහර දී යටත්කර ගන්නට ගුවන් සේවිකාවන් පුරුදු කළොත් ඉතා ලෙහෙසියෙන් කරදර නිමා කර ගැනීමට හැකි බව ගුවන් සේවය පෙන්වා දෙයි.

    මෙම
    ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් 2600 ක්‌ සේවය කරති. චීනයේ සෑම ගුවන් යානයක්‌ තුළම ගුවන් පොලිසියක්‌ ඇති අතර අවිනීත ලෙස හැසිරෙන්නන් සහ ගුවන් යානයේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන පරිදි හැසිරෙන්නන් මැඩපැවැත්වීම ඔවුන්ගේ වගකීමය.
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Pilot la nam training denawa.pilot la witharak newe plane eke radio massage wala wenama ekek innawa unuth air hostes lawa train karanawa