ගුවන්_ගමනකදි_ඇයි

r runner

Member
May 12, 2015
2,396
781
0
ගුවන්_ගමනකදි_ඇයි

ගුවන් ගමනක යෙදෙන විට ජනේලය අසළ ආසනයක් හිමිකරගැනීමට ඔබට හැකි වුවහොත් මේ ආකාරයේ සුන්දර දර්ශන දකින්න හැකි වේවි.

මේ නෝර්වේ දේශයේ සුන්දර දසුනක්.
Window-Seat1.jpg
ලැව් ගිණි
Window-Seat2.jpg
සුන්දර දිය ඇළි
Window-Seat3.jpg
sunsets
Window-Seat4.jpg
Window-Seat5.jpg
මේ අප්‍රිකාවේ ඉහළම ස්ථානය උඩු ගුවනට පෙනෙන ආකාරයයි
Window-Seat6.jpg
ඉහළ අහසේ සිට සූර්යග්‍රහණයක්
Window-Seat7.jpg
වැස්ස පොළවට වැටෙන ආකාරය
Window-Seat8.jpg
ඔබ කෙදිනක හෝ Chicagoවට ඉහළ අහසේ පිහාසර කළහොත් Michigan විල මතට වැටුණු Chicagoවේ ප්‍රතිබිම්භය දැක බලා ගත හැකි වේ.
Window-Seat9.jpg

තනිකරම අන්තර්ජාලයෙන් උස්සන ලදි.....;):yes::yes::yes:
බම්ප්ස් වෙල්කම්...:D:D:D
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඔය තියන සමහර පින්තුර ඩොමෙස්ටික් එයර් ලයින් වල ගිහින් ගත්ත ඒවා. කොමර්ෂල් ප්ලේන් වල ගිහින් දිය ඇලි ගන්න බැහැ.
 
kandy 100

Banned
Nov 8, 2014
611
74
0
ඔය තියන සමහර පින්තුර ඩොමෙස්ටික් එයර් ලයින් වල ගිහින් ගත්ත ඒවා. කොමර්ෂල් ප්ලේන් වල ගිහින් දිය ඇලි ගන්න බැහැ.
:lol::lol::lol::lol:
රට රට වල ගිහින් තියෙන එකෙක් කියන්නේ.
මාරු ෆොටෝ වගයක් එහෙම දාල තිබුණා මු .
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ඔය තියන සමහර පින්තුර ඩොමෙස්ටික් එයර් ලයින් වල ගිහින් ගත්ත ඒවා. කොමර්ෂල් ප්ලේන් වල ගිහින් දිය ඇලි ගන්න බැහැ.

    Yep

    I was just about to say that.

    May be the flight was actually a sight seeing tour.