ගුවන්_ගමනකදි_ඇයි
ගුවන් ගමනක යෙදෙන විට ජනේලය අසළ ආසනයක් හිමිකරගැනීමට ඔබට හැකි වුවහොත් මේ ආකාරයේ සුන්දර දර්ශන දකින්න හැකි වේවි.
මේ නෝර්වේ දේශයේ සුන්දර දසුනක්.
මේ නෝර්වේ දේශයේ සුන්දර දසුනක්.
ලැව් ගිණි
සුන්දර දිය ඇළි
sunsets
මේ අප්රිකාවේ ඉහළම ස්ථානය උඩු ගුවනට පෙනෙන ආකාරයයි
ඉහළ අහසේ සිට සූර්යග්රහණයක්
වැස්ස පොළවට වැටෙන ආකාරය
ඔබ කෙදිනක හෝ Chicagoවට ඉහළ අහසේ පිහාසර කළහොත් Michigan විල මතට වැටුණු Chicagoවේ ප්රතිබිම්භය දැක බලා ගත හැකි වේ.
තනිකරම අන්තර්ජාලයෙන් උස්සන ලදි.....



බම්ප්ස් වෙල්කම්...






බම්ප්ස් වෙල්කම්...







