
බොරැවක් බං.. මට පශ්න දෙකක් තියෙනවා
1.. ඇයි අර මුලින් යන මිනිස්සු දෙන්නාට ඕක නොවුනේ
2. අර මිනිහා දාගෙන ඉන්න අර දිලිසෙන කබායේ කෑල්ලක්වත් ඇයි නැත්තේ


එන්ජිමකට මිනිහෙක් වගේ ඇදලා ගන්න එන්ජිම ෆුල් ත්රස්ට් එකේ තියෙන්න ඕනේ. එයාර් පෝට් වල ඒප්රන් වල තියනකොට එහෙම කරන්නේ නෑ මචන් මේ වගේ සිද්දි වෙන නිසා ඒකයි ප්ලේන් ආයේ යන්න යනකොට පුෂ් බැක් ට්රක් පාවිච්චි කරන්නේ. මේක මේ මෙලෝ සේෆ්ටි බලන්නේ නැතුව උන දෙයක්.
