ගුවන්_යානය ඉදිරියෙන් ගමන් කළ අයෙක් එන්ජි&#3512

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බොරැවක් බං.. මට පශ්න දෙකක් තියෙනවා

    1.. ඇයි අර මුලින් යන මිනිස්සු දෙන්නාට ඕක නොවුනේ

    2. අර මිනිහා දාගෙන ඉන්න අර දිලිසෙන කබායේ කෑල්ලක්වත් ඇයි නැත්තේ
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බොරුවක් නෙවෙයි යකෝ...ඕක..
    ඔහොම වෙනවා..
    මට හරියටම හේතුව මතක නැහැ...
    මතක විදියට හේතුව එන්ජින් එකට අවශ්‍ය වාතය ඇදල ගන්නවා ඉස්සරහින්..
    ගොඩක් වේගෙකින් ගන්න නිසා මිනිහෙකුත් ඇදල ගන්න පුලුවන්...


    ප.ලි : මට වීඩියෝ එක බැලීමට slt එකට පින් සිද්ද වෙන්න data නැත...එම නිසා මෙම වීඩියෝව ඇත්තදැයි බොරුයි පැවසීමට නොහැක...:lol::lol:
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බොරැවක් බං.. මට පශ්න දෙකක් තියෙනවා

    1.. ඇයි අර මුලින් යන මිනිස්සු දෙන්නාට ඕක නොවුනේ

    2. අර මිනිහා දාගෙන ඉන්න අර දිලිසෙන කබායේ කෑල්ලක්වත් ඇයි නැත්තේ

    කබා වල කෑලි ඉතුරු වෙයිද ඔයි එයා ප්ලේන් එන්ජින් එකක් ඇතුලෙන් ගියාම...:lol::lol::lol:
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    Video eka boru. Engin eke athulata yanna kalin hitagena inna thana kakul deka gawa balanna. Engin eken ena ginndarenuth hithaganna puluwan.Habai sound eke nam hodata karala thiyenawa. Baya unu babala baya wenna epa hode. Habi mehema dewal wela thiyenawa. Wennath puluwan.
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    එන්ජිමකට මිනිහෙක් වගේ ඇදලා ගන්න එන්ජිම ෆුල් ත්‍රස්ට් එකේ තියෙන්න ඕනේ. එයාර් පෝට් වල ඒප්‍රන් වල තියනකොට එහෙම කරන්නේ නෑ මචන් මේ වගේ සිද්දි වෙන නිසා ඒකයි ප්ලේන් ආයේ යන්න යනකොට පුෂ් බැක් ට්‍රක් පාවිච්චි කරන්නේ. මේක මේ මෙලෝ සේෆ්ටි බලන්නේ නැතුව උන දෙයක්.
    :yes:
    Engine vala gahalath thiyena 15ft isarahain yanna kiyala.