ගුවනින් ගෙදර ගියෙමි

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    බොරු තියෙන්නෙ බන්..:yes: මෙක ලියපු එකා මත්තල ගිහින් නැහැ..:yes: යකෝ මත්තල කොහෙද කරුවල වැටෙන තරම් කැලැවල්.. හා හා. පට්ට කටු පදුරු තියෙන්නේ.. පට්ටම අවුව.. ඔය හරියේ ප්‍රොජෙක්ට් කරේ පට්ට කට්ටක් කාලා.:yes::yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    'මොකද මාව මීට කළිං දැකලා නැද්ද? නිකං යනවා අයිසේ වැඩක් බලාගෙන.' ඇගේ ගර්ජනාව හමුවේ මම ගුවන් යානය තුලට වීසි වී වැටුනෙමි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    laugh8kb.gif