උඹ කවුද බන්? එකපාරටම උඹ ඇවිත් එලකිරිය උඩු යටිකුරු කලානේ බන්. මෙච්චර කාලෙකට දැකලා නෑ මේ වගේ threads ටිකක්. සුපිරියටම තියෙනවා.
එක ළඟ දාන නිසා රෙප් දෙන්නත් බෑ උඹට.
උඹ නම් සිරාම ඩයල් එකක් බන්.
Keep up the good work bro..!!!![]()

![]()
මේක උඩ ගියලුද ?
නෙද්දකින් බන්. මේක කියවලා bump එකක්වත් දාන්නේ නැතුව යන එවුන් නේ ඉන්නේ මේකේ.![]()