ගු ගිය තම්බි ජමාද්
සද්ද දාගෙන හිටපු හම්බයා දැන් බලු වෙලා. ගු ගිහින් රෙවිලා ඉන්නේ. බලපන් මු දැන් තටමන හැටි. ඕක තමයි වැඩිය දගලුවොත් අනික් හම්බයන්ටත් වෙන්නේ.
ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානය මගින් සිදුකරනු ලබන ආගම්වලට අපහාසාත්මකවන ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් වළකින මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සියලු මාධ්‍ය ආයතනවලට නියම කරයි.
අධිකරණය හමුවේ ශ්‍රී ලංකා ජම්මියතුල් උලමා සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම නියෝගය කළේ.
බුදුදහමට අපහාස කළේ යැයි පවසමින් අදාළ සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික්දින්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අවස්ථාවේ පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර සංවිධානයට ආගම ප්‍රචාරය කිරීම සදහා අවසර දී නොමැති බවට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බවයි.
පැමිණිලිකාර ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කරුණු දැක්වීමට සුදානම් වූ අවස්ථාවේ අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරයා සැකකරු තමන් කල වරද පිළිබඳව කම්පා වී
මහ නාහිමිවරුන්ගෙන් සමාව ඉල්ලා සිටීමට සුදානම් බැවින් තවදුරත් කරුණු දැක්වීමක් අවශ්‍යදැයි විමසා සිටියේය.
එහෙත් අතුරලියේ රතන හිමියන් පවසන්නේ සමාව ගැනීමේ ක්‍රියාවලිය කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙල පිටුපස මුස්ලිම් අන්තවාදය පතුරුවාලීමේ උත්සාහයක් පවතින බවයි.
“මුස්ලිම් අන්තවාදය පතුරුවාලීමේ අදහසින් ක්‍රියාත්මක සංවිධාන රැසක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒවා අපි නිවැරදිව හඳුනා ගත යුතුයි.’’ යනුවෙන් සදහන් කල රතන හිමියන් මෙවැනි සංවිධාන පාලනය කිරීමේ යාන්ත්‍රණයක් රජය විසින් සකස්කළ යුතු බවද කියා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු අතින් යම් වරදක් වී ඇත්නම් එය නිවැරදි කරගත යුත්තේ බෞද්ධ සමාජය ඉදිරියේ බවයි.
“ආගම් ප්‍රචාරයට හෝ ආගම් පිළිබඳව නිවැරදි කිරීම් කරගැනීමට අධිකරණය භාවිතා කිරීමට ඉඩ දෙන්න බෑ’’ යනුවෙන් සදහන් කල මහේස්ත්‍රාත්වරයා මීළඟ නඩු දිනට ප්‍රථම අදාළ සමාව ගැනීම සිදු කිරීම සුදුසු බවයි ප්‍රකාශ කළේ.

kumak karannada puruwe kala pawata