ගු Tiktok. #Hiepiesuppa

planner123

Well-known member
  • May 22, 2018
    8,315
    14,404
    113
    Just like everything else in this world, good or bad depends on how you use it.
    Tiktok ekak karala daapu ekak original artist dekala katha karala collab ekak karapu Yohani dan inna thena penawa neh.
    FYI r/tiktokthots ftw.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,544
    113
    ටික්ටෝක් නම් ගු ගොඩක් තමයි.
    ඊට වඩා ගූ ගොඩක් මේ හයි පයි සුප්පා කියන එකා.
    අනික ඉතින් ටික්ටෝක් වගේ ගූ ගොඩවල් නිසා තමයි මුට content තියෙන්නේ. එහෙම නැතුව මුගේ හැකියාවක් නැනේ.