ගූගල් ඇඩ්සෙන්ස්

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    ගූගල් ඇඩ්සෙන්ස්

    maxresdefault.jpg

    මචන්ලා Wordpress වෙබ් එකකට Adsense Approve කරගන්න ඕන අවශ්යතා මොනවද?:confused:
    බ්ලොග් පොස්ට් ගාන , ට්‍රැෆික් වගේ ,
    දැන් සිංහල බ්ලොග් වලට සපොර්ට් නේද?
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    500-1000 words Unique article 40-50k දාලා බ්ලොග් එක හදලා ඉල්ලපන් අනිවා දෙනවා :yes::yes: