ගූගල් කඩා වෑටෙනවා බලන්න කෑමතිද????

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ගූගල් කඩා වෑටෙනවා බලන්න කෑමතිද????

google_girl.jpg


මුලින්ම http://www.google.lk/ කියන එකට යන්න. ඊට පස්සෙ google gravity කියලා ගහලා මතක ඈතුව i'm Feeling Lucky කියන බොත්තම ඔබන්නකො.. ඔයාටම තේරෙයි දෑන් චුට්ටකට කලින් මම කිව්ව ගූගල් කඩා වෑටිම ගෑන. කරලා බලලා අපිටත් හොද නරක කියන්න ඕනේ.....

තව දෙයක් කියන්න තියෙනවා.... මේකේ උපරිම ආස්වාදය විදින්නනම් Mozilla Firefox බාවිතා කරන්න වෙයි