ගූගල් සිංහල ටයිප් කෝ?

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ගූගල් සිංහල ටයිප් කෝ?

    ගූගල් සිංහල ඉන්පුට් එක වෙබ් එකේ https://www.google.com/intl/si/inputtools/try/ සහ ක්‍රොම් බ්‍රොව්සර් එකට එක්ස්ටෙන්ශන් එකකින් ගන්ට පූලුවන් උනාට දැන් අර ඉස්සර තිබ්බ සෙටප් එකක් ඉන්ස්ටොල් කරලා පීසී එකටම ගන්ට තිබ්බ ගූගල් සිංහල ඉන්පුට් ටූල් එක මිසින්ග් වෙලානෙ,:(:nerd: හැම තැනකම ලින්ක්ස් බ්‍රෝකන්,
    මං ලග තියන සෙටප් එකත් x64https://www24.zippyshare.com/v/Mh7ZZYif/file.html
    x32https://www24.zippyshare.com/v/49E7PPVY/file.htmlඉන්ස්ටොල් කරන්ට බැහැ කියනවා:no::no:, කවුරුහරි දන්නවද හේතුව:(
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කිරියේ දාල තිබ්බ වැඩකරන එකක්. බම්ප්
     
    • Like
    Reactions: Amila M

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Den Support karanne ne bn eka..
    Kiriye dala thibba ekath network connect unama auto ain wena seen ekak awa mage nam.. nithara install karanna wenawa.
     
    • Like
    Reactions: Amila M

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    ස්තුති වේවා , මේක වැඩ කරා !!:):) රෙප් ++

    කිරියේ දාල තිබ්බ වැඩකරන එකක්. බම්ප්

    නිරෝෂන් එස් එල් දාපු ලින්ක් එක තවම වැඩ, වින් 8.1,:):) රෙප් ++

    Den Support karanne ne bn eka..
    Kiriye dala thibba ekath network connect unama auto ain wena seen ekak awa mage nam.. nithara install karanna wenawa.

    මේ ලින්ක් එක නම් අවුලක් නැහැ වගේ මචන් !! තැන්ක්ස් ආහ!!:):) රෙප් ++
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    අඩේ හොයා හොයා බන් හිටියේ .... පින් බන් .............