ගූගල් සිංහල ටයිප් කෝ?
ගූගල් සිංහල ඉන්පුට් එක වෙබ් එකේ https://www.google.com/intl/si/inputtools/try/ සහ ක්‍රොම් බ්‍රොව්සර් එකට එක්ස්ටෙන්ශන් එකකින් ගන්ට පූලුවන් උනාට දැන් අර ඉස්සර තිබ්බ සෙටප් එකක් ඉන්ස්ටොල් කරලා පීසී එකටම ගන්ට තිබ්බ ගූගල් සිංහල ඉන්පුට් ටූල් එක මිසින්ග් වෙලානෙ,
හැම තැනකම ලින්ක්ස් බ්‍රෝකන්,
මං ලග තියන සෙටප් එකත් x64https://www24.zippyshare.com/v/Mh7ZZYif/file.html
x32https://www24.zippyshare.com/v/49E7PPVY/file.htmlඉන්ස්ටොල් කරන්ට බැහැ කියනවා
, කවුරුහරි දන්නවද හේතුව

හැම තැනකම ලින්ක්ස් බ්‍රෝකන්,මං ලග තියන සෙටප් එකත් x64https://www24.zippyshare.com/v/Mh7ZZYif/file.html
x32https://www24.zippyshare.com/v/49E7PPVY/file.htmlඉන්ස්ටොල් කරන්ට බැහැ කියනවා

, කවුරුහරි දන්නවද හේතුව
