ගූගල්_රහස්

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ගූගල් රහස් ඇමෙරිකා මහ පොලිසියට.. :angry:

    googlebq.jpg


    ඒ කියන්නෙ අපේ පෞද්ගලික රහස් තොරතුරු මීට පස්සෙ ගූගල් වෙබ් එකේ තිය ඉමේල් එකකටවත් දෙන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි වගේ. :confused:

    ගත්තෙ ලන්කාදීපෙන්
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Russia wa ehema Google , Facebook , Windows OS pawichchi karanawa adui apita ithin wena wikalpayak naha ne
     
    Last edited:

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    meka nam echchara honda deyak nemei.americawa illan tinikiri gaaganna hadanne.google ekata meka barapathalakama therenawa.eth government ekata therenne naha.meken wenne google users la google wethin iwath wena eka.eken americawata loken labena wishala aadayama aniwa aduwei.ethakota therei karagaththa modakama :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම හරි කමක් නැහැ අපි ගැන හොයලා බලනවානම් :rofl: