ගූතා මාරුවෙන් මාරුවට හමුදා මූලස්ථානෙයි, රත්මලානෙයි, පනාගොඩයි. 🤔 🤔

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අසරණයා යන්ඩ තැනක් නැතිව ආමි කෑම්ප් අස්සෙ හැංගිලා. එක තැන ඉන්නෙත් නෑ හොරෙන්ම තැනින් තැනට පනිනවා. ලැජ්ජාව බාල්දියෙන් එකයි හුත්තො. 🤣 🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අසරණයා යන්ඩ තැනක් නැතිව ආමි කෑම්ප් අස්සෙ හැංගිලා. එක තැන ඉන්නෙත් නෑ හොරෙන්ම තැනින් තැනට පනිනවා. ලැජ්ජාව බාල්දියෙන් එකයි හුත්තො. 🤣 🤣
    shave thiyana hondama room eka denawa athi neda?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බැසිලා ඉන්නේ එයා ෆෝස් කෑම්ප් එකේ ලූ.

    අපේ වීරෝධාර එයාෆෝස් කොල්ලොන්ට බැරිද දන්නේ නැහැ ඕකව හෙලිකොප්ටරේ දාගෙන උඩට ගෙනිහින් බිමට අතාරින්න.......
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අසරණයා යන්ඩ තැනක් නැතිව ආමි කෑම්ප් අස්සෙ හැංගිලා. එක තැන ඉන්නෙත් නෑ හොරෙන්ම තැනින් තැනට පනිනවා. ලැජ්ජාව බාල්දියෙන් එකයි හුත්තො. 🤣 🤣
    හිට්ලර් ගේ අන්තිම දවස් වගේ ..... වෙනසකුත් නෑ ඉන්තින් ...හිට්ලර් කියලනේ ආවේ
     
    • Like
    Reactions: u_make_me_sick_

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මෙහෙම දෙයක් කරන්න බැරිද ගුපියනේ? මෙහෙම දෙයක් වෙන්නේ නම් නැහැ කීයටවත්
    හමුදාව ඇතුලෙන් කුමන්ත්‍රනයක් කරලා රාජපක්ක හොර පවුලම එකපාර අත්අඩංගුවට ගන්නවා
    චෝදනා ඉදිරිපත් කරලා අධිකරණයට දාලා අඩුම ගානේ රටින් පනින්නවත් බැරි වෙන විදිහට වරෙන්තුවක් දා ගන්න බැරිද?
    ඊට පස්සේ එන ආණ්ඩුවකට බැරි වෙයිද මුන්ව හිරේ දාලා හරි හොරකම් කරපු සල්ලි ටික ගෙන්වා ගන්න?

    එහෙම නැතිව වෙන විදි තියෙනවද?
     
    • Like
    Reactions: Bart_Allen

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මට කීප දෙනෙක් කිව්වා නානක්කා මේ සතියේ එක දිගට යාග කරනවලු මිනිස්සුන්ව වෙනස් කරන්න. එකට මෙයා මහා රෑ දවස් දෙක තුනක් ආව කියනවා පේ වෙලා එහෙම ආවා කියන්නේ. අමුතු අමුතු ජාති පත්තු කරනවලු පලාතම සුවඳයි ලු
     
    • Haha
    • Wow
    Reactions: chinmak and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    මට කීප දෙනෙක් කිව්වා නානක්කා මේ සතියේ එක දිගට යාග කරනවලු මිනිස්සුන්ව වෙනස් කරන්න. එකට මෙයා මහා රෑ දවස් දෙක තුනක් ආව කියනවා පේ වෙලා එහෙම ආවා කියන්නේ. අමුතු අමුතු ජාති පත්තු කරනවලු පලාතම සුවඳයි ලු
    Ali tikakuth marala daai da danne ne bn :(
     
    • Wow
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Ali tikakuth marala daai da danne ne bn :(

    නාඹර ඇතින්නියෝ 7 ක් මැරුවා ජනපතිවරණේ කාලේ.. ඒක සජියා පිටින් යැව්වේ.. නානක්කගේ රෙද්ද අස්සේ රිංගන සෙට් එක බැලුවම ඒකත් නන්දසේනගේ වැඩක් කියන එක දැන් තහවුරුයි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    නාඹර ඇතින්නියෝ 7 ක් මැරුවා ජනපතිවරණේ කාලේ.. ඒක සජියා පිටින් යැව්වේ.. නානක්කගේ රෙද්ද අස්සේ රිංගන සෙට් එක බැලුවම ඒකත් නන්දසේනගේ වැඩක් කියන එක දැන් තහවුරුයි
    Ow maath hithuwe sajja kiyala... :shocked:
     
    • Like
    Reactions: Xi Jinping