ඔන්න google එක පටන්ගන්න කලින් ඔය ගූග්ලේ එක හදපු එකා ආවලු ලංකාවට ඇවිල්ලා ලංකාවේ ලස්සන බලලා කිව්වලු මට ලංකාවේ දුප්පත්
මිස්සු බලන්න ඕනි කියලා ඉතින් ගයිඩ් හරි කියලා එක්කගෙන ගියාලු නුවර එළියේ තේ වතු වල වැඩකරන දෙමල්ලු ඉන්න පැත්තට
ඔහොම ගිහිල්ල දුප්පත් කමත් බලලා එන්න එනකොට සුද්දා දැක්කලු උඩ කහ පාට ලොකු ගල් වගයක් දැන් සුද්දට මර පුර්ශ්නයක් ලු මොනවද මේ
අමුත්ගු ගල් කියලා ඔන්න සුද්දා ගයිඩ් ගෙන් හහුවලු මොනවද මේ ගල් කියලා ගයිඩ් දන්නවලු මේ මුන්ට ලැට් නැති හින්ද ගල් උඩ ජරා කරන්නේ කියාල
දැන් ගයිඩ්ට ඕක කියන්න අප්සෙට්ලු ඉතින් මූ හිතුවලු ඕක සිංහලෙන් කියන්න මුට සිංහල තේරෙන එකක් යැ ඉතින් මු කිඋවලු සර් දිස් ඉස් ගූ ගල් කියලා
ඔන්න ඔහොම තමයි google කියන නමට සුද්දා අදහස ගත්තේ
