මෙකේ 29.00 ඉදන් බලපන් ලංකාවේ education system එක හරි අමාරුයි සුපිරියි කිව්වොත් ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇනලා මේක පෙන්නපන්.
මේ කියන විදියට ප්රංශ ලමයි කොහොමද බන් ඒ විදියට ලෙක්චර් එකේ දි විතරක් ඉගනගන්න පුලුවන් විදියට පුරුදු වෙලා තියෙන්නෙ? secret eka ඉගනගන්න වටින දෙයක්. ඒකෙන් අමතර වැඩවලටයි විනෝද වෙන්නයි වෙලාව ඉතුරු කරගන්න පුලුවන් වෙයිනෙ.
bump
------ Post added on Aug 2, 2023 at 12:45 AM
Last edited: