ගූ ගියාහ් සින්හලයෝ චූ ගියා දෙමලෝ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    මෙකේ 29.00 ඉදන් බලපන් ලංකාවේ education system එක හරි අමාරුයි සුපිරියි කිව්වොත් ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇනලා මේක පෙන්නපන්.
    මේ කියන විදියට ප්‍රංශ ලමයි කොහොමද බන් ඒ විදියට ලෙක්චර් එකේ දි විතරක් ඉගනගන්න පුලුවන් විදියට පුරුදු වෙලා තියෙන්නෙ? secret eka ඉගනගන්න වටින දෙයක්. ඒකෙන් අමතර වැඩවලටයි විනෝද වෙන්නයි වෙලාව ඉතුරු කරගන්න පුලුවන් වෙයිනෙ.

    bump
    ------ Post added on Aug 2, 2023 at 12:45 AM
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    විනෝද වෙන්නයි
    විනෝද වෙන්නෙ කොහොමද බන් එලියට ගිහිල්ල මාලුපාන් එකයි ප්ලේන්ටියයි ගත්තත් බර ගානක් යනවා.
    Middle class gen Z එකට හිකිලා තියෙන්නෙ ඉගෙන ගැනීම කෙසේවෙතත් Class fees වත් දරාගන්න බෑ ගොඩක් උන්ට. අර ග්‍රෘප් වල එහෙම බලපන් පොඩි උන් දවසට රු 200-300 හොයාගන්න විදි කියල දෙන්න කියල අඩනවා

    PS.- video eka okkoma baluwe na campus lecture gana ne kiynne me.
    ------ Post added on Aug 2, 2023 at 3:51 AM
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    මෙකේ 29.00 ඉදන් බලපන් ලංකාවේ education system එක හරි අමාරුයි සුපිරියි කිව්වොත් ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇනලා මේක පෙන්නපන්.
    මේ කියන විදියට ප්‍රංශ ලමයි කොහොමද බන් ඒ විදියට ලෙක්චර් එකේ දි විතරක් ඉගනගන්න පුලුවන් විදියට පුරුදු වෙලා තියෙන්නෙ? secret eka ඉගනගන්න වටින දෙයක්. ඒකෙන් අමතර වැඩවලටයි විනෝද වෙන්නයි වෙලාව ඉතුරු කරගන්න පුලුවන් වෙයිනෙ.

    bump
    ------ Post added on Aug 2, 2023 at 12:45 AM

    mata electronic part ekama therenne ne yko
     
    • Wow
    Reactions: elakiriaddict

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සුපිරි නෑ... ඒක සුපිරි නම් ‍‍රටට මෙහෙම වෙන්නේ නෑ...

    අමාරුයි කියන්න පුලුවන්... මොකද assessment ඔක්කොම one dimensional... ඉතිං වෙනස් විදියට ඉගන ගන්න skills තියන මිනිස්සු ඔක්කොම හැලෙනවා...

    අමාරුම දේ AL නේ... ඒක නම් ඇත්ත... මොකද මොන dimension එකෙන් උනත් එහෙම තරග විභාගයක් අමාරුයි... මොකද විභාගය ලියන අයගෙන් 1% ක් තමයි සාර්ථක කියලා ගන්න පුලුවන් (විශ්වවිද්‍යාලයීය වරම් ලැලැබෙන එක සාර්තක වීම කියලා ගත්තොත්, මොකද ඕක ලියන සාතිශය බහුතරයකගේ බලාපොරොත්තුව ඒකනේ)... ඒ 1% නුත් 25%ක වගේ තමයි තමන්ගේ ඇත්තම ඉලක්කය උන පාඨමාලාවට යන්න පුලුවන්... ඉතිං එහෙම ගත්තොත් අමාරුයි තමයි...

    වෙන රටක post graduate වලින් පහල අධ්‍යාපනය ගැන අත්දැකීම් නැති හින්දා ඒ ගැන නොදනිමි...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    විනෝද වෙන්නෙ කොහොමද බන් එලියට ගිහිල්ල මාලුපාන් එකයි ප්ලේන්ටියයි ගත්තත් බර ගානක් යනවා.
    Middle class gen Z එකට හිකිලා තියෙන්නෙ ඉගෙන ගැනීම කෙසේවෙතත් Class fees වත් දරාගන්න බෑ ගොඩක් උන්ට. අර ග්‍රෘප් වල එහෙම බලපන් පොඩි උන් දවසට රු 200-300 හොයාගන්න විදි කියල දෙන්න කියල අඩනවා

    PS.- video eka okkoma baluwe na campus lecture gana ne kiynne me.
    ------ Post added on Aug 2, 2023 at 3:51 AM
    විනෝද වෙනව කිව්ව ම කන බනේ ම විතරක් ඔලුවට එන්නේ ඇයි හුච්චෝ
    මන් කිව්වෙ එලියේ පහලියෙ පොඩ්ඩක් ඇවිදලා සෙල්ලම් කරන ගන්න ආතල් එකක්. කකා බිබී ජෝගි දාන්න මටත් සල්ලි නෑ