ගූ චන්ඩි ටිකකට ගේමක් දුන්නා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    නියමයි, ඔන්න ඔය වගේ තමා බස් සක්කිලින්ටත් දෙන්න ඕනි.
     
    • Like
    Reactions: dilanexe

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මම දන්නවා මුව. උනිෆෝම් උනාට හොද කොල්ලෙක්.
    උබ මේකෙ හැමෝවම දන්නවනෙ

    අපිත් උබව දන්නව හරිය
     
    • Like
    Reactions: dilanexe

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අද වැලිවේරිය පහු කරලා එනකොට මගේ ඉස්සරහින් ගියපු dimo බට්ටව හරස් කරලා මෝටර් සයිකල් එකක් නැවැත්තුවා. එක පාරටම සෙට් එකක් වට වෙලා ඩිමෝබට්ටගේ driverට helmet වලින් ඉඳලා ගහන්න පටන් ගත්තා. බට්ටගෙ ඩ්‍රයිවර් බයවෙච්ච පාර මෝටර් සයිකලෙත් ඇදගෙන ඉස්සරහට යන්න ගියා. හිර වුණා. ඊට පස්සේ මේකා එක පාර රිවස් කරලා මගේ බෆර් එකේ ඇමිණුනා.
    මම දඩස් ගාලා බැහැලා බට්ටගෙ දොර ගාවට ගිහිල්ලා කට්ටියට, ගහන්ඩ එපා අපි පොලිසියට මූ අල්ලලා දෙමු කියලා කිව්වා. බලනකොට සයිකලයකට ඉස්සර කරන්න දීපු නැති කේස් එකක්. මම යුනිෆෝම් එකෙන් හිටියේ. එතන හිටපු චණ්ඩි කෑගහනවා. "අපි රතුපස්වල යකෝ. ජාත්‍යන්තරයත් දන්නවා අපි ගැන. හමුදාවටවත් අඩංගු නෑ අපි" වගේ කතා කියන්න ගත්තා.
    සද්ද නැතුව හිටියා. පොලිසිය ආපු ගමන් මම ගහපු එවුන් ඔක්කොම ටික පෙන්නලා, නීතිය අතට ගන්න සෙට් එක මේ ඉන්නෙ ඕන උසාවියකට එන්න ලෑස්තියි කියලා කිව්වා. තුන් හතර දෙනෙක් පැනල ගියා. දෙන්නෙක් විතර ඉතුරු වුණා. ජාත්‍යන්තරයක් දන්න chandi ටික බයවෙච්ච පාර එවෙලේ ම රුපියල් තිස් දාහක් ගෙව්වා demo බට්ටගේ අලාබේ. මම පොලිසියට කිව්වා බට්ටගෙ කොල්ලා පැමිණිල්ල දාන්නේ නැත්නම් රජයේ දේපලට අලාභ හානි කියලා මගේ කාර් එක දාන්නම් කියලා. sorry.com චන්ඩි ටික රුපියල් තිස් දාහක් ඩිම බට්ටට ගෙවලා යන්න ගියා.
    incident එකක් උනාම Heat එක වැඩි වෙච්ච වෙලාවට කේන්ති ගන්න එපා. වෙලාව එනකං ඉවසීමෙන් ඉඳලා ගේම දීපල්ලා.
    බට්ට අස්සෙ රිංගලා බෆර් තලාගත්ත නෙ
     
    • Haha
    Reactions: dilanexe