පහුගිය දවස්වල චීනෙන් ගූ නැවක් අවා.
එකේ එන්නේ ගූ කියල රටේම එවුන් දැනගත්ත සාම්පල් චෙක් කරලා.
ලංකාවේ මිනිස්සු ගු කන්නෙම නැද්ද?
නොයෙකුත් එළවලු වගාවලට හරක් ගූ , කුකුල් ගූ , මාළු ගු, උරු ෆාම් වල උරු ගු මේවා යොදාගන්නවා.
ගෙවත්තේ එළවළුවක් වැවුවොත් වටේ ඇවිදලා ගොම බෙට්ටක් (හරක් ගූ) හොයන් ඇවිත් එක වේලලා දාගන්නවා.
ළඟ තියෙන කුකුල් ෆාම් එකෙන් ට්රැක්ටර් පිරෙන්න කුකුල් බෙටි (කුකුල් ගූ) අරන් ගිහින් වවන එවුන්ට විකුනනවා.
මෙකි නොකී සියලු ගු වර්ග යොදාගෙන වවන එළවලු පලතුරු අදටත් සිංහල කනවා.
අහල පහල වත්තක ගොම ගේට්ටක් දැක්කොත් සිලි මල්ලකට ඔබා ගන්න එවුන් එමටයි.
ඉතින් මිනිස් ගු වේලලා ගත්තොත් වවන ඒවාට දාන්න බැරිද?
චීනෙන් එපා කියල සිංහල රටේ එවුන්ගේ ගු වේලලා ගන්න ක්රමයක් හැදුවොත් මිනිස් ගු වලටත් යහපත් කාලයක් යයි.
නැද්ද මම කියන්නේ?
ඩොලර් දීල අනුන්ගේ මළ ගන්නේ නැතුව අපේ මළ යොදාගන්න බලමු හිටං
වැඩිපුර මාසෙට ඩොලර් 500ක් දාන්න කියන්න ඕන වෙන එකක් නැහැ.