ගූ නැව, සහ සිංහලයින්ගේ ගූ වගාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පහුගිය දවස්වල චීනෙන් ගූ නැවක් අවා.

    එකේ එන්නේ ගූ කියල රටේම එවුන් දැනගත්ත සාම්පල් චෙක් කරලා.

    ලංකාවේ මිනිස්සු ගු කන්නෙම නැද්ද?

    නොයෙකුත් එළවලු වගාවලට හරක් ගූ , කුකුල් ගූ , මාළු ගු, උරු ෆාම් වල උරු ගු මේවා යොදාගන්නවා.

    ගෙවත්තේ එළවළුවක් වැවුවොත් වටේ ඇවිදලා ගොම බෙට්ටක් (හරක් ගූ) හොයන් ඇවිත් එක වේලලා දාගන්නවා.

    ළඟ තියෙන කුකුල් ෆාම් එකෙන් ට්‍රැක්ටර් පිරෙන්න කුකුල් බෙටි (කුකුල් ගූ) අරන් ගිහින් වවන එවුන්ට විකුනනවා.

    මෙකි නොකී සියලු ගු වර්ග යොදාගෙන වවන එළවලු පලතුරු අදටත් සිංහල කනවා.

    අහල පහල වත්තක ගොම ගේට්ටක් දැක්කොත් සිලි මල්ලකට ඔබා ගන්න එවුන් එමටයි.

    ඉතින් මිනිස් ගු වේලලා ගත්තොත් වවන ඒවාට දාන්න බැරිද?

    චීනෙන් එපා කියල සිංහල රටේ එවුන්ගේ ගු වේලලා ගන්න ක්‍රමයක් හැදුවොත් මිනිස් ගු වලටත් යහපත් කාලයක් යයි.

    නැද්ද මම කියන්නේ?

    ඩොලර් දීල අනුන්ගේ මළ ගන්නේ නැතුව අපේ මළ යොදාගන්න බලමු හිටං

    වැඩිපුර මාසෙට ඩොලර් 500ක් දාන්න කියන්න ඕන වෙන එකක් නැහැ.








     
    • Haha
    Reactions: dilann

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගූ කන එකත් සාදාරනීකරනය කරන තැනටම වැටුනා එහෙනම්..

    කීයක් හරි වැඩිපුර ඉල්ලපන් මේ රචනාවට නම්

    cats laundry GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ගෙවත්තේ එළවළුවක් වැවුවොත් වටේ ඇවිදලා ගොම බෙට්ටක් (හරක් ගූ) හොයන් ඇවිත් එක වේලලා දාගන්නවා.
    එහෙම නැතුව උබ කවදාකවත් පැලයකට දාන්න කියලා ලැට් වලෙන් බකට් එකක් අරන් එන්නේ නෑ නේ ??? ගහට සෙන්නේ වගේ නෑ නේ ?? :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ගූ කන එකත් සාදාරනීකරනය කරන තැනටම වැටුනා එහෙනම්..

    කීයක් හරි වැඩිපුර ඉල්ලපන් මේ රචනාවට නම්

    cats laundry GIF
    සාධාරණිකරණය නෙමේ
    හරියට කියවල තේරුම්ගන්න බලපන්

    ගු කන එක සින්හලුන්ගේ එදා ඉඳන් තිබ්බ සංස්කෘතිය

    250 හෑලි.
    ඩොලර් මිලියන 6.7ක්
    ------ Post added on Jan 13, 2022 at 8:41 AM

    එහෙම නැතුව උබ කවදාකවත් පැලයකට දාන්න කියලා ලැට් වලෙන් බකට් එකක් අරන් එන්නේ නෑ නේ ??? ගහට සෙන්නේ වගේ නෑ නේ ?? :lol:
    වෙනස ....
    ------ Post added on Jan 13, 2022 at 8:41 AM