ගූ බයෙන් ඉන්නෙ දැන් නම්.

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    898
    998
    93
    Wire brush එකක කම්බි කෑල්ලක් කැඩිලා ඒක කලවෙ ඇනුණා. ගන්න යද්දී ඇතුලට ගියා වගේ. මිරිකුවාට එන්නෙත් නෑ. ගූගල් කරල බැලුව ම නිඩ්ල් කෑල්ලක් වගෙ ගියොත් ලේ පුරා දුවල heart එක ඩැමේජ් වෙන්න පුළුවන් කියල තිබ්බා. මේක සිරාවට දරුණු කේස් එකක් වෙයිද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Wire brush එකක කම්බි කෑල්ලක් කැඩිලා ඒක කලවෙ ඇනුණා. ගන්න යද්දී ඇතුලට ගියා වගේ. මිරිකුවාට එන්නෙත් නෑ. ගූගල් කරල බැලුව ම නිඩ්ල් කෑල්ලක් වගෙ ගියොත් ලේ පුරා දුවල heart එක ඩැමේජ් වෙන්න පුළුවන් කියල තිබ්බා. මේක සිරාවට දරුණු කේස් එකක් වෙයිද

    Xray ekak ganna wei ne
     
    • Like
    Reactions: Kelvin0

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Wire brush එකක කම්බි කෑල්ලක් කැඩිලා ඒක කලවෙ ඇනුණා. ගන්න යද්දී ඇතුලට ගියා වගේ. මිරිකුවාට එන්නෙත් නෑ. ගූගල් කරල බැලුව ම නිඩ්ල් කෑල්ලක් වගෙ ගියොත් ලේ පුරා දුවල heart එක ඩැමේජ් වෙන්න පුළුවන් කියල තිබ්බා. මේක සිරාවට දරුණු කේස් එකක් වෙයිද
    ලොකු අවුලක් නැහැ. හෙට උදේ hospital ගිහින් බලා ගන්න
     
    • Like
    Reactions: Kelvin0

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,043
    27,692
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ මහතයි නම් අවුලක් නැති වෙයි.
    කොලෙස්ටරෝල් වල කම්බිය හිරවෙයි හාර්ට් එකට යන්නේ නැතුව.
     
    • Sad
    Reactions: Kelvin0

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,098
    113
    හැම මඟුලකටම ගූගල් සර්ච් කර කර විහින් බය වෙන්නේ නැතුව හොස්පිටල් ඵකකට පලයං..
     
    • Like
    Reactions: Kelvin0