Wire brush එකක කම්බි කෑල්ලක් කැඩිලා ඒක කලවෙ ඇනුණා. ගන්න යද්දී ඇතුලට ගියා වගේ. මිරිකුවාට එන්නෙත් නෑ. ගූගල් කරල බැලුව ම නිඩ්ල් කෑල්ලක් වගෙ ගියොත් ලේ පුරා දුවල heart එක ඩැමේජ් වෙන්න පුළුවන් කියල තිබ්බා. මේක සිරාවට දරුණු කේස් එකක් වෙයිද

ලොකු අවුලක් නැහැ. හෙට උදේ hospital ගිහින් බලා ගන්නWire brush එකක කම්බි කෑල්ලක් කැඩිලා ඒක කලවෙ ඇනුණා. ගන්න යද්දී ඇතුලට ගියා වගේ. මිරිකුවාට එන්නෙත් නෑ. ගූගල් කරල බැලුව ම නිඩ්ල් කෑල්ලක් වගෙ ගියොත් ලේ පුරා දුවල heart එක ඩැමේජ් වෙන්න පුළුවන් කියල තිබ්බා. මේක සිරාවට දරුණු කේස් එකක් වෙයිද