ගූ යන ධ්‍යාන සහ චහ්!පස්සායතනය

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,296
    26,805
    113
    Kandy
    පොර අන්තවාදී කිරිස්තියානි එක්කෙනෙක් සිවුරක් පොරවගෙන් මිනිස්සු මුලා කරනවා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    මේ ටික නොදන්න මුගෙ පස්සෙන් දුවන ක්‍රිස්තියානි කලවම් මරිමෝඩ සිංහලු මුත් එක්කම අපාගත වෙනවා..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24076797 said:

    මේ ටික නොදන්න මුගෙ පස්සෙන් දුවන ක්‍රිස්තියානි කලවම් මරිමෝඩ සිංහලු මුත් එක්කම අපාගත වෙනවා..
    :yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිරාවට.
    මේ යකයි අර මීවනපලානයයි.
    අපේ මිනිස්සුත් මෙච්චර බලංගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින් වහන්සේ, රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ වගේ අය පැහැදිලිව මේ දේවල් විග්‍රහ කරලා තියෙද්දී මේ වගේ එකපාර අහසින් පහත් වෙලා වැල්වටාරන් දොඩවන උන් පස්සේ යනවා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සිරාවට.
    මේ යකයි අර මීවනපලානයයි.
    අපේ මිනිස්සුත් මෙච්චර බලංගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින් වහන්සේ, රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ වගේ අය පැහැදිලිව මේ දේවල් විග්‍රහ කරලා තියෙද්දී මේ වගේ එකපාර අහසින් පහත් වෙලා වැල්වටාරන් දොඩවන උන් පස්සේ යනවා
    මාරයගෙ බලපෑම තමා..පෙරටත් වඩා අන්තර්ජාලය නිසා පිරිසිදු බුදු බණ, බණපොත් pdf ,ත්‍රිපිටකේ මිනිස්සු අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා ..
    ඒ අතරට මාරයගෙ බලපෑමෙන් ඔලුව කුරෝලු වෙච්ච වැදිබණ බේගල් දෙසාබාණ ක්‍රිස්තියානි සිවුරු කාරයො ටිකකුත් එකතු වුනා..
    පෙර පින නැති අද බාලයො ටික මුන්ගෙ අපායගාමි පිරිවරට එකතු වුනා..
    පෙරපින ඇති ධර්මකාමි පිරිස හංසයා දියෙන් කිරිවෙන් කරන්නා වගේ හරි දේ මොකක්ද , පිරිසිදු බණ දේශනා කරන්නෙ කවුද කියල වෙන්කරගෙන නිවන් මග යනවා..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    වස්ත්‍රයේ බඩ ගිහිල්ලා තිබ්බොත් ඒ කියන්නෙ භාවනාව හොදටම දියුණු වෙලා නේ...:lol::lol::lol::lol::lol:
    මේ වලස්මුල්ලේ ක්‍රිස්තියානි කාරයට බඩයන්නෙ මරණාසන්නෙ උපදින නරකාදිය පෙනිලා:angry:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සිරාවට.
    මේ යකයි අර මීවනපලානයයි.
    අපේ මිනිස්සුත් මෙච්චර බලංගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින් වහන්සේ, රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ වගේ අය පැහැදිලිව මේ දේවල් විග්‍රහ කරලා තියෙද්දී මේ වගේ එකපාර අහසින් පහත් වෙලා වැල්වටාරන් දොඩවන උන් පස්සේ යනවා

    පවට පින දෙන්න බැහැ කියන්නේ ඕකටයි. මාර සරල, අමු ගොන් කතා ටිකක් කියනවා නිරුක්ති ඥානය කියාගෙන. අපේ රටේ සහ පිටරටවල ඉන්න උගතුන්ගේ ඥානය ගැන තමයි මේ ගස් බල්ලොන්ට තියෙන පිලිගැනීමෙන් පේන්නේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24081306 said:
    මාරයගෙ බලපෑම තමා..පෙරටත් වඩා අන්තර්ජාලය නිසා පිරිසිදු බුදු බණ, බණපොත් pdf ,ත්‍රිපිටකේ මිනිස්සු අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා ..
    ඒ අතරට මාරයගෙ බලපෑමෙන් ඔලුව කුරෝලු වෙච්ච වැදිබණ බේගල් දෙසාබාණ ක්‍රිස්තියානි සිවුරු කාරයො ටිකකුත් එකතු වුනා..
    පෙර පින නැති අද බාලයො ටික මුන්ගෙ අපායගාමි පිරිවරට එකතු වුනා..
    පෙරපින ඇති ධර්මකාමි පිරිස හංසයා දියෙන් කිරිවෙන් කරන්නා වගේ හරි දේ මොකක්ද , පිරිසිදු බණ දේශනා කරන්නෙ කවුද කියල වෙන්කරගෙන නිවන් මග යනවා..

    :yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පවට පින දෙන්න බැහැ කියන්නේ ඕකටයි. මාර සරල, අමු ගොන් කතා ටිකක් කියනවා නිරුක්ති ඥානය කියාගෙන. අපේ රටේ සහ පිටරටවල ඉන්න උගතුන්ගේ ඥානය ගැන තමයි මේ ගස් බල්ලොන්ට තියෙන පිලිගැනීමෙන් පේන්නේ.

    ඔව් බන් පුකෙන් හිනා යන්වා,, අනික මුන් video ප්‍රමෝට් කරන්නෙත් ඇමරිකාවෙ වෛද්‍යවරිය, කැනඩවෙ මහචාර්ය ධ්‍යාන ලබයි වගෙ ටැග් ලයින් දාලා, ඒකෙන්ම තේරෙනව අතහරින්න කියපුව බදාගෙන නිවන නිවන කිය කියා අපාමගේ යන විත්තිය..:lol::lol::lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පවට පින දෙන්න බැහැ කියන්නේ ඕකටයි. මාර සරල, අමු ගොන් කතා ටිකක් කියනවා නිරුක්ති ඥානය කියාගෙන. අපේ රටේ සහ පිටරටවල ඉන්න උගතුන්ගේ ඥානය ගැන තමයි මේ ගස් බල්ලොන්ට තියෙන පිලිගැනීමෙන් පේන්නේ.

    ගමට නමක් :
    රජතුමා යුද්දෙට යද්දි පාර අයිනේ කඩුවක් තිබිලා හම්බුනා ලු. ඒක අතට අරගෙන "කඩුව එල " යනුවෙන් ප්‍රකාශ කල ස්ථානය පසුව කඩුවෙල බවට පත්වුණා ලු.

    රජතුමා තම දේවියට I love you යනුවෙන් ප්‍රකාශ කරපු ස්ථානය පසු කාලීනව අලව්ව වුනාලු.

    අපි ඉස්සර මේ වගේ කතා ඇහුවේ අපි නොදන්න ලයිව්, ටාසන් බාප්පා වගේ වැඩසටහන් වල

    ඒත් දැන් ......
    චඃ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24081476 said:
    ඔව් බන් පුකෙන් හිනා යන්වා,, අනික මුන් video ප්‍රමෝට් කරන්නෙත් ඇමරිකාවෙ වෛද්‍යවරිය, කැනඩවෙ මහචාර්ය ධ්‍යාන ලබයි වගෙ ටැග් ලයින් දාලා, ඒකෙන්ම තේරෙනව අතහරින්න කියපුව බදාගෙන නිවන නිවන කිය කියා අපාමගේ යන විත්තිය..:lol::lol::lol:

    මේකෙන්ම පේනවානේ උන් හරි කියලා කියන දේ ප්‍රත්‍යක්ෂව දැකපු එකෙක්වත් නෑ කියන එක. ඒ නිසා තමයි වෛද්‍ය, මහාචාර්ය ටයිටල් අස්සේ හැන්ගිලා ඒවයේ රස්නෙන් තමන්ගේ ගොන් මතය හරි කියන්න යන්නේ. පුදුම හීන මානයකින් මුං ඉන්නේ. බුදුපියාණන්ගේ දර්ශනයට මහාචාරියාලගේ , වෛද්‍යවරුන්ගේ අනුමැතිය, සැටිපිකෙට් අවශ්‍ය නැහැ. ඒ ධර්මයට හැම දැනුමක්ම යටයි!
    :D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගමට නමක් :
    රජතුමා යුද්දෙට යද්දි පාර අයිනේ කඩුවක් තිබිලා හම්බුනා ලු. ඒක අතට අරගෙන "කඩුව එල " යනුවෙන් ප්‍රකාශ කල ස්ථානය පසුව කඩුවෙල බවට පත්වුණා ලු.

    රජතුමා තම දේවියට I love you යනුවෙන් ප්‍රකාශ කරපු ස්ථානය පසු කාලීනව අලව්ව වුනාලු.

    අපි ඉස්සර මේ වගේ කතා ඇහුවේ අපි නොදන්න ලයිව්, ටාසන් බාප්පා වගේ වැඩසටහන් වල

    ඒත් දැන් ......
    චඃ
    :rofl::rofl::rofl:අපි හිනා උනාට සමහරුන්ට මෙවා තමයි බුදු බණ! අනේ මුන් සසරේ කරපු පාපයක මහත!:rofl::rofl::rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    මේකෙන්ම පේනවානේ උන් හරි කියලා කියන දේ ප්‍රත්‍යක්ෂව දැකපු එකෙක්වත් නෑ කියන එක. ඒ නිසා තමයි වෛද්‍ය, මහාචාර්ය ටයිටල් අස්සේ හැන්ගිලා ඒවයේ රස්නෙන් තමන්ගේ ගොන් මතය හරි කියන්න යන්නේ. පුදුම හීන මානයකින් මුං ඉන්නේ. බුදුපියාණන්ගේ දර්ශනයට මහාචාරියාලගේ , වෛද්‍යවරුන්ගේ අනුමැතිය, සැටිපිකෙට් අවශ්‍ය නැහැ. ඒ ධර්මයට හැම දැනුමක්ම යටයි!
    :D:D

    පට්ටම් කරේ තියාගෙන මානෙන් ඔලු උදුම්මගෙන මොන නිවන්ද බන්... වදුරෙක් නම් උනෑකි ඊලග ආත්මෙ වලස්මුල්ලෙයගෙ පස්සෙන් ගියොත්
    :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24081501 said:

    පට්ටම් කරේ තියාගෙන මානෙන් ඔලු උදුම්මගෙන මොන නිවන්ද බන්... වදුරෙක් නම් උනෑකි ඊලග ආත්මෙ වලස්මුල්ලෙයගෙ පස්සෙන් ගියොත්
    :lol::lol::lol:

    වඳුරෙක්වෙලා නැවතුනොත් ඇති. මුන් මේ කරන්නේ බුද්ධ වචනය අමු අමුවේ විකෘති කිරීමක්. මුන්ට දහම වැහෙනවා අනිවාර්යෙන් කල්ප ගානකට. මේවා සෙල්ලම් නෙවෙයි, බලපං වහරකයා අන්තිම කාලේ නොවිඳිනා දුක් විඳලා මැරුනේ. ඕකා වකුගඩුවක් බද්ධ කරගෙන ඉඳලා අන්තිමට ඒකටත් කෙල වුනා. වකුගඩු බද්ධය ප්‍රසිද්ධ කලේ නැහැ, මොකද වහරකයා වෙදකම් කලේ! වෙදා, අනාගාමි කියාගන්න උත්තමයා හොරෙන් බටහිර සර්ජරි කොරලා ගමේ උන්ට කොල තම්බලා බොන්න කියනවා! ඔන්න මේ හොරුන්ගේ හැටි!
    :yes::yes: