වඳුරෙක්වෙලා නැවතුනොත් ඇති. මුන් මේ කරන්නේ බුද්ධ වචනය අමු අමුවේ විකෘති කිරීමක්. මුන්ට දහම වැහෙනවා අනිවාර්යෙන් කල්ප ගානකට. මේවා සෙල්ලම් නෙවෙයි, බලපං වහරකයා අන්තිම කාලේ නොවිඳිනා දුක් විඳලා මැරුනේ. ඕකා වකුගඩුවක් බද්ධ කරගෙන ඉඳලා අන්තිමට ඒකටත් කෙල වුනා. වකුගඩු බද්ධය ප්‍රසිද්ධ කලේ නැහැ, මොකද වහරකයා වෙදකම් කලේ! වෙදා, අනාගාමි කියාගන්න උත්තමයා හොරෙන් බටහිර සර්ජරි කොරලා ගමේ උන්ට කොල තම්බලා බොන්න කියනවා! ඔන්න මේ හොරුන්ගේ හැටි!![]()
ඔව්. ඕනම හොරගණයෙක් කෙලතොල්ලො වගේ මං පොර ජාතකේ කියවනකොටම අදුරගත්තෑකි.
වහරකය නම් නොවිදිනා දුක් විදල මලා කියල තමා ආරංචි..මලාට පස්සෙත් රහතන් වහන්සෙ කිය කියානෙ වීඩියෝ කරල දැම්මෙ හෙන්චයියො ආදාහනේ..



මේ ආනිසංසම තමා ධර්ම විකෘති කරන කාටත්මෙලොව වශයෙන්.. පරලොව අපායෙ කල්ප ගණන්..




