ගූ විමල් ගෙන් ඉන්දියාවට පාලමක්

monson

Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    ගූ විමල් ගෙන් ඉන්දියාවට පාලමක්

    ගම්මන්පිල හනුමා කිවුවේ වීරවංසටද :lol::lol::lol:

    බොරු දේශප්‍රේමී දවටනයකින් දැවටී සිටින විමල් වීරවංස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමති වශයෙන් සිටියදී 2011 ජනවාරි මස ඉදිරිපත් කර තිබේන "ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම" නම් ව්‍යාපෘති වාර්තාව මගින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්කරමින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා මහා මාර්ගයක් දුම්රිය මාර්ගයක් හා සන්නිවේදන මාර්ගයක් ඇති කිරීමට යෝජනා කර තිබේ.

    දකුණු ආසියානු කලාපයේ කෝටි 147ක ජනගහණයක් සිටින බවත් ශ්‍රී ලංකාව ඉන්දීය උපමහද්වීපයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් දකුණු ආසියානු කළාපයට අයත් රටවල මෙම ජනගහණය ගමග සම්බන්ධතා පැවැත්වීම මගින් ශ්‍රී ලංකාවට මහත් වාසිදායක තත්වයක් ලබාගත හැකියැයි අනුමාණ කරමින් පොක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමේ මෙම සැලසුම ඉදිරිපත් කර ඇත.

    එහි මෙසේද සඳහන් වේ "පවතින දත්තයන්ට අනුව සෘජු සම්බන්ධතාවන් සඳහා ලාභදායි ක්‍රමය දුම්රිය මාර්ගය බව පැහැදිලි වේ. මූලික පියවරේදී තනි (ඒකල) දුම්රිය මාර්ගයක් ස්ථාපිත කෙරෙණු ඇති අතර පසුව එය ද්විත්ව දුම්රිය මාර්ගයක් දක්වා පුළුල් කෙරෙනු ඇත. ප්‍රවාහන මාධ්‍යයෙහි වෙනසක් ඇති නොකර නැව් මාර්ගයට ඉහළින් අඛණ්ඩව දුම්රිය මාර්ගය යොදා ගැනීම මෙහි ඇති වාසියකි."


    04.jpg

    01.jpg

    02.jpg

    03.jpg


    - http://www.lankatruth.com/site/inde...වත්/item/2481-ගම්මන්පිල-හනුමා-කිවුවේ-වීරවංසටද

    ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්ති හා සැලැස්ම එළි දකී

    චන්දිමා එදිරිමාන්න

    ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම එළි දැක්වීම අද (15) උදේ 9.00 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ භූමිය පිළිබඳ ආර්ථික, සමාජීය, භෞතික හා පාරිසරික අංශයන් හි සැලසුම් නගා සිටුවීමේ හා පාලනය කිරීමේ සැකැස්ම මෙම භෞතික සැලැස්ම මගින් එළිදක්වා තිබේ.

    ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් වර්ෂ 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතට අනුකූලව මෙය සකස් කරන ලදී.

    නිදහසින් පසු භෞතික සැලැස්මක් එළි දක්වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, වසර 2030 දක්වා වූ භෞතික සැලසුම් මෙහි අන්තර්ගත ය.

    - http://archives.dinamina.lk/2011/11/15/_art.asp?fn=n11111512


    Highway ekakuth daanna indala thiyenne
    :lol:

    - http://www.nppd.gov.lk/index.php?option=com_content&view=article&id=71&Itemid=2&lang=si

    images-stories-National_Plan-Structure_Plan_Sinhala_scatch-570x694.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ubalage daily 1000 set eke okkoma kiyak innawada bann?

    මුලින්ම මේකෙන් කියවෙන පොඉන්ට් එක ගැන බලමු ....මේ දෙගොල්ලොම ජනතාවට කොකා පෙන්නලා වැඩේ කරගෙන යනවා ජනතාව ඇනකොටා ගන්නවා ....එක නෙමේද ඇත්ත ...අන්තිමට මොන ආණ්ඩු ආවත් පොර්ට් සිටිත් හැදෙනවා ...ඉන්දියාවට පළමුත් හැදෙනවා ...දෙපත්ත්තට බැන බැන එකමදේ කරනවා
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මුලින්ම මේකෙන් කියවෙන පොඉන්ට් එක ගැන බලමු ....මේ දෙගොල්ලොම ජනතාවට කොකා පෙන්නලා වැඩේ කරගෙන යනවා ජනතාව ඇනකොටා ගන්නවා ....එක නෙමේද ඇත්ත ...අන්තිමට මොන ආණ්ඩු ආවත් පොර්ට් සිටිත් හැදෙනවා ...ඉන්දියාවට පළමුත් හැදෙනවා ...දෙපත්ත්තට බැන බැන එකමදේ කරනවා

    appatasiri ubata mokada une gewanne nedda den enisa depettatama baninawada? :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    appatasiri ubata mokada une gewanne nedda den enisa depettatama baninawada? :lol:

    මන් ගැන නෙමේ මගේ කොමෙන්ට් එකට සම්බන්දව මොනවහරි කියපන් ...බොරුද මම කියලා තියෙන්නේ ....ඊට අමතරව මහින්ද එකදිපතිත්වයක් කරන්න හැදුවා ...එච්චරයි
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    උඹට ගූ විමලෙ කියපු මෙක විතරද සෙට් උනේ මිස්ටර් 1000
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මුලින්ම මේකෙන් කියවෙන පොඉන්ට් එක ගැන බලමු ....මේ දෙගොල්ලොම ජනතාවට කොකා පෙන්නලා වැඩේ කරගෙන යනවා ජනතාව ඇනකොටා ගන්නවා ....එක නෙමේද ඇත්ත ...අන්තිමට මොන ආණ්ඩු ආවත් පොර්ට් සිටිත් හැදෙනවා ...ඉන්දියාවට පළමුත් හැදෙනවා ...දෙපත්ත්තට බැන බැන එකමදේ කරනවා
    :yes::yes::yes::yes::yes:
     

    Similar threads