ගූ විමලයත් කලඑලි බැහැල.. අදිරාජ්ජවාදී කුමන්ත්‍රනයක්ලු.. BernieSanders විමලගෙ සයිට් එක කරන්නෙ මූ නේද
H hiran108 Well-known member Nov 1, 2006 1,730 783 113 88 May 30, 2023 #1 ගූ විමලයත් කලඑලි බැහැල.. අදිරාජ්ජවාදී කුමන්ත්‍රනයක්ලු.. BernieSanders විමලගෙ සයිට් එක කරන්නෙ මූ නේද Reactions: KadawathaKolla, Kumbhakarna22, Nidarshana_k and 3 others
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,517 15,489 113 Gampaha May 30, 2023 #2 නතාෂලා සහ ජෙරොම්ලා ආණ්ඩුවේම නාට්‍යයක කොටසක් - ඩිලාන් පෙරේරා වර්තමානයේ පවතින ජාතිවාදී නාට්‍යය රචනා කරනු ලබන්නේ රනිල් රාජපක්ෂලා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා චෝදනා කළා. රනිල් වික්‍රමසිංහ පාලන තන්ත්‍රයේ ඉහළ තනතුරක සිටින සෑම විටම රටේ පාතාල කල්ලි උඩට එන බවද ඩිලාන් පෙරේරා පැවැසුවා. පාතාල කල්ලි හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සම්බන්ධය අලුතෙන් පටන්ගත් දෙයක් නොවන බවද පසුගිය දවස් 12ට වෙඩි තැබීම් 10ක් සිදුවී ඇති අතර සංවිධානාත්මක අපරාධ සිදු කරන්නට ඉඩ දී බලධාරීන් බලා සිටින්නේ විවිධ අණපනත් රටේ සම්මත කරන්නටදැයි සැකයක් මතුවන බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා කියා සිටියා. රටේ ජාතිවාදය අවුස්සා ඇත්ත ප්‍රශ්න යට ගැසීමට ජෙරොම්ලා හා නතාෂාලා කටයුතු කරමින් සිටින බවද නතාෂාලා සහ ජෙරොම්ලා ඉදිරියට එන්නේ රනිල්ගේ නාටකයේ කොටසක් ලෙස යැයිද මෙම හොරු එළවීම වෙනුවෙන් ටොයියෝ, බයියෝ, කයියෝ සියලු දෙනා එකතු විය යුතු යැයිද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා සඳහන් කළා. නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළා. https://sinhala.asianmirror.lk/news/local/jerom-nathasha/
නතාෂලා සහ ජෙරොම්ලා ආණ්ඩුවේම නාට්‍යයක කොටසක් - ඩිලාන් පෙරේරා වර්තමානයේ පවතින ජාතිවාදී නාට්‍යය රචනා කරනු ලබන්නේ රනිල් රාජපක්ෂලා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා චෝදනා කළා. රනිල් වික්‍රමසිංහ පාලන තන්ත්‍රයේ ඉහළ තනතුරක සිටින සෑම විටම රටේ පාතාල කල්ලි උඩට එන බවද ඩිලාන් පෙරේරා පැවැසුවා. පාතාල කල්ලි හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සම්බන්ධය අලුතෙන් පටන්ගත් දෙයක් නොවන බවද පසුගිය දවස් 12ට වෙඩි තැබීම් 10ක් සිදුවී ඇති අතර සංවිධානාත්මක අපරාධ සිදු කරන්නට ඉඩ දී බලධාරීන් බලා සිටින්නේ විවිධ අණපනත් රටේ සම්මත කරන්නටදැයි සැකයක් මතුවන බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා කියා සිටියා. රටේ ජාතිවාදය අවුස්සා ඇත්ත ප්‍රශ්න යට ගැසීමට ජෙරොම්ලා හා නතාෂාලා කටයුතු කරමින් සිටින බවද නතාෂාලා සහ ජෙරොම්ලා ඉදිරියට එන්නේ රනිල්ගේ නාටකයේ කොටසක් ලෙස යැයිද මෙම හොරු එළවීම වෙනුවෙන් ටොයියෝ, බයියෝ, කයියෝ සියලු දෙනා එකතු විය යුතු යැයිද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා සඳහන් කළා. නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළා. https://sinhala.asianmirror.lk/news/local/jerom-nathasha/