ගූ විමලේ

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    1685440617457.png

    ගූ විමලයත් කලඑලි බැහැල.. අදිරාජ්ජවාදී කුමන්ත්‍රනයක්ලු..

    BernieSanders විමලගෙ සයිට් එක කරන්නෙ මූ නේද​

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha

    නතාෂලා සහ ජෙරොම්ලා ආණ්ඩුවේම නාට්‍යයක කොටසක් - ඩිලාන් පෙරේරා


    👉වර්තමානයේ පවතින ජාතිවාදී නාට්‍යය රචනා කරනු ලබන්නේ රනිල් රාජපක්ෂලා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා චෝදනා කළා.

    👉රනිල් වික්‍රමසිංහ පාලන තන්ත්‍රයේ ඉහළ තනතුරක සිටින සෑම විටම රටේ පාතාල කල්ලි උඩට එන බවද ඩිලාන් පෙරේරා පැවැසුවා.

    👉පාතාල කල්ලි හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සම්බන්ධය අලුතෙන් පටන්ගත් දෙයක් නොවන බවද පසුගිය දවස් 12ට වෙඩි තැබීම් 10ක් සිදුවී ඇති අතර සංවිධානාත්මක අපරාධ සිදු කරන්නට ඉඩ දී බලධාරීන් බලා සිටින්නේ විවිධ අණපනත් රටේ සම්මත කරන්නටදැයි සැකයක් මතුවන බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා කියා සිටියා.

    👉රටේ ජාතිවාදය අවුස්සා ඇත්ත ප්‍රශ්න යට ගැසීමට ජෙරොම්ලා හා නතාෂාලා කටයුතු කරමින් සිටින බවද නතාෂාලා සහ ජෙරොම්ලා ඉදිරියට එන්නේ රනිල්ගේ නාටකයේ කොටසක් ලෙස යැයිද මෙම හොරු එළවීම වෙනුවෙන් ටොයියෝ, බයියෝ, කයියෝ සියලු දෙනා එකතු විය යුතු යැයිද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා සඳහන් කළා.

    නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළා.

    https://sinhala.asianmirror.lk/news/local/jerom-nathasha/