ගෙට පේන්ට් ටිකක් ගාන්න කියලා..

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,422
    2,488
    113
    ඇල්ල
    Mama Langadi Paint Kara.
    Nippon Brilliant White Paint 20L = 21000/=
    Nippolac Weatherproof - Brilliant White 10L = 21500/=
    Multilac 3 in 1 White Waterproofing Paint 10L = 21500/=
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මචන් ඔයා මේ 👇 ත්‍රෙඩ් එක update කරන්නේ නැද්ද ? මේ ත්‍රෙඩ් එක ගොඩක් වටිනා එකක්

    https://elakiri.com/threads/ගෙවල්-හදන-අයට-inside-information-එකක්.1987819/
    ඉස්සර මචන් මාස තුනෙන් උණු එක සති තුනෙන් තුනට වගේ වෙනස් වෙන්න ගත්තනේ, ඉතින් අත ඇරලා දැම්මා, දැන්නම් ප්‍රයිස් පොඩ්ඩක් ෆික්ස් වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,615
    113
    ඉස්සර මචන් මාස තුනෙන් උණු එක සති තුනෙන් තුනට වගේ වෙනස් වෙන්න ගත්තනේ, ඉතින් අත ඇරලා දැම්මා, දැන්නම් ප්‍රයිස් පොඩ්ඩක් ෆික්ස් වෙලා තියෙන්නේ
    ඉස්සරහට ප්‍රයිස් පොඩ්ඩක්වත් අඩු වෙන එකක් නැද්ද මචන්
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඉස්සරහට ප්‍රයිස් පොඩ්ඩක්වත් අඩු වෙන එකක් නැද්ද මචන්
    දැනටම අඩුවෙලා තියෙන්නේ,
    ප්‍රශ්නේ තියෙන්නේ කම්පැනි වලට mrp වලින් අඩු කරන්න බෑ, කලින් ස්ටොක් ගත්ත උන්ගෙන් කේස් වෙන නිසා, ඒ හින්දා කඩේ එකාට ගන්න qty වලට වැඩිපුර ඩිස්කවුන්ට් එකක් දෙනවා (උන්ටත් සේල්ස් නැහැනේ).
    ඉතින් අර ඩිස්කවුන්ට් හම්බවෙන උන් එකේ ප්රෝෆිට් එකත් අල්ලලා පරණ ගානටම දෙනවා. ඕකයි තාම වෙනසක් නැත්තේ
     
    • Like
    Reactions: hi.dushan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ලීටර් එකකින් වර්ග අඩි 200 ගාන්න පුළුවන් (එක කෝට් එකක්)

    Dulux ගණන් වැඩි නිසා Jat වගේ එකක් බලන්න (Permoglaze / Crown)

    Filler එකක් ගාල ගාන්න පුළුවන් නම් හොඳයි

    හොඳ පේන්ට් එකක් හරියට කෝට් දෙකක් ගෑවොත් අවුරුදු 5ක් හොඳටම තියෙනව
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,615
    113
    දැනටම අඩුවෙලා තියෙන්නේ,
    ප්‍රශ්නේ තියෙන්නේ කම්පැනි වලට mrp වලින් අඩු කරන්න බෑ, කලින් ස්ටොක් ගත්ත උන්ගෙන් කේස් වෙන නිසා, ඒ හින්දා කඩේ එකාට ගන්න qty වලට වැඩිපුර ඩිස්කවුන්ට් එකක් දෙනවා (උන්ටත් සේල්ස් නැහැනේ).
    ඉතින් අර ඩිස්කවුන්ට් හම්බවෙන උන් එකේ ප්රෝෆිට් එකත් අල්ලලා පරණ ගානටම දෙනවා. ඕකයි තාම වෙනසක් නැත්තේ
    Jat ලා කියනවා උන්ගේ brilliant white එක අනෙක් ඒවාට වඩා වැඩි වර්ග ආඩි ගානක් ගාන්න පුළුවන් කියලා , ඒ කතාව ඇත්තද මචන් ?

    nipon paint වලට ද වැඩිම discount එක දෙන්නේ ? උපරිම කීයක් දෙනවද customer ට ?

    ලීටර් එකකින් වර්ග අඩි 200 ගාන්න පුළුවන් (එක කෝට් එකක්)

    මොකක්ද paint brand එක ?
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    brilliant white interior . This is for a boarding house , so bought the cheapest available. Better to buy something high grade for your own house.
     
    • Like
    Reactions: hi.dushan