ඉස්සර මචන් මාස තුනෙන් උණු එක සති තුනෙන් තුනට වගේ වෙනස් වෙන්න ගත්තනේ, ඉතින් අත ඇරලා දැම්මා, දැන්නම් ප්රයිස් පොඩ්ඩක් ෆික්ස් වෙලා තියෙන්නේමචන් ඔයා මේත්රෙඩ් එක update කරන්නේ නැද්ද ? මේ ත්රෙඩ් එක ගොඩක් වටිනා එකක්
https://elakiri.com/threads/ගෙවල්-හදන-අයට-inside-information-එකක්.1987819/
ඉස්සරහට ප්රයිස් පොඩ්ඩක්වත් අඩු වෙන එකක් නැද්ද මචන්ඉස්සර මචන් මාස තුනෙන් උණු එක සති තුනෙන් තුනට වගේ වෙනස් වෙන්න ගත්තනේ, ඉතින් අත ඇරලා දැම්මා, දැන්නම් ප්රයිස් පොඩ්ඩක් ෆික්ස් වෙලා තියෙන්නේ
දැනටම අඩුවෙලා තියෙන්නේ,ඉස්සරහට ප්රයිස් පොඩ්ඩක්වත් අඩු වෙන එකක් නැද්ද මචන්
Jat ලා කියනවා උන්ගේ brilliant white එක අනෙක් ඒවාට වඩා වැඩි වර්ග ආඩි ගානක් ගාන්න පුළුවන් කියලා , ඒ කතාව ඇත්තද මචන් ?දැනටම අඩුවෙලා තියෙන්නේ,
ප්රශ්නේ තියෙන්නේ කම්පැනි වලට mrp වලින් අඩු කරන්න බෑ, කලින් ස්ටොක් ගත්ත උන්ගෙන් කේස් වෙන නිසා, ඒ හින්දා කඩේ එකාට ගන්න qty වලට වැඩිපුර ඩිස්කවුන්ට් එකක් දෙනවා (උන්ටත් සේල්ස් නැහැනේ).
ඉතින් අර ඩිස්කවුන්ට් හම්බවෙන උන් එකේ ප්රෝෆිට් එකත් අල්ලලා පරණ ගානටම දෙනවා. ඕකයි තාම වෙනසක් නැත්තේ
ලීටර් එකකින් වර්ග අඩි 200 ගාන්න පුළුවන් (එක කෝට් එකක්)
Colour eka mokakda ? & interior or exterior ?Nippon 20l last week gatta 23000
Ekath dala thiyenne ban Jat (Permoglaze / Crown)මොකක්ද paint brand එක ?