ගෙඩි පිටින්ම උස්සලා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ උන් පිටින් කොපි කරලා දාන්නෙ උන්ගේ වගේ :baffled: අනික් පැත්තට වෙද්දී ඉතින් බනින්න බෑ එක අතකට.

    ඔන්න මේකේ උනුත් හරියට ගත්තු තැන දාල පිළිවෙලට වැඩේ කරනවනං කමක් නෑ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේකේ උන් පිටින් කොපි කරලා දාන්නෙ උන්ගේ වගේ :baffled: අනික් පැත්තට වෙද්දී ඉතින් බනින්න බෑ එක අතකට.

    ඔන්න මේකේ උනුත් හරියට ගත්තු තැන දාල පිළිවෙලට වැඩේ කරනවනං කමක් නෑ

    :rofl::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේකේ උන් පිටින් කොපි කරලා දාන්නෙ උන්ගේ වගේ :baffled: අනික් පැත්තට වෙද්දී ඉතින් බනින්න බෑ එක අතකට.

    ඔන්න මේකේ උනුත් හරියට ගත්තු තැන දාල පිළිවෙලට වැඩේ කරනවනං කමක් නෑ

    :yes::yes::yes::yes: Google report කරාට තේරුමක් නෑ. :baffled: කිරියේ spam rate එක වැඩි :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes: Google report කරාට තේරුමක් නෑ. :baffled: කිරියේ spam rate එක වැඩි :P:P
    :yes: හැබැයි සයිට් වල දාල සල්ලි හොයනවනං වැරදියි. මේකේ ඉතින් කොහෙන් උස්සල දැම්මත් දාන එකාට ඇති ලාබයක් නෑ නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes: හැබැයි සයිට් වල දාල සල්ලි හොයනවනං වැරදියි. මේකේ ඉතින් කොහෙන් උස්සල දැම්මත් දාන එකාට ඇති ලාබයක් නෑ නෙ.

    ඩොමේන් අරන් සයිට් ගහන්නේ නිකන් ආතල් ගන්නද බන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කවුරු කොපි කරත් වැරදයි තමයි ඒත් මේකෙ ඉන්න එවුන් කොයිතරම් කොපි කරනවද කොපි කරලා ඉවරවෙලා තමන් ලිවුවා කියලත් කියනවනේ

    මේකෙ එකෙක් එකපාරක් මගේ බ්ලොග් එකේ මම ලියපු එකක් දාල, ගනිපු තැන දාපන් කිවුවම කිවුවා ඒක උගේ බ්ලොග් එකෙන්ය ගත්තෙ කියලා
    එහෙම එවුන් මේකෙ ඉන්නෙ
    ඒක නිසා මේකෙ දාපු එකක් දාල කවුරුහරි එකෙක් කීයක් හරි හොයාගත්තම මොකෝ
    තව මේකෙ ඉන්න එවුන් අර චූටිමල්ලි - පොඩිමල්ලිගෙ වීඩියෝ ආපහු අප්ලෝඩ් කරලා ලින්ක් මේකෙ දාන එකේ ඕවයෙ කිසි අවුලක් නැහැ
     
    Similar threads