බලන්න ඔ්න... තෑන්ක්ස් මචං ටිප් එකට
fridge eke dala dawasak thiyala kapan
------ Post added on Jan 18, 2023 at 5:36 PM
ade elakiri.. oya tika danagena hitiye naඔය වහින දවස නැතුව හෙලුවෙන් නොයා කුනුහබ්බ නොකියා ගහ පොඩ්ඩක් පොතු ඇරියත් හරි
මම හිතන්නෙ ඔය මුල් ටික කටින් කට යද්දි එකුත වෙලා තියන දේවල් වගේ
සාමාන්‍යෙන් ගහක පැවැත්තමට රිස්ක් එකක් ආපු ගමන් ගහෙන් මල් සහ ගෙඩි එනවා වර්ගයාගෙ පැවැත්ම තහවුරු කරන්න
ගහ පොතු ඇරියම වෙන්නෙ පැවැත්මට තර්ජනයක් එනවා, තව සමහරු ගහට මිටියකින් ගහනවා පොත්ත ටිකක් තැලෙන්න ඔය සේරගෙන්ම වෙන්නෙ එකම දේ
මිදි එහෙම වගා කරද්දි අතු සේරම කපලා දාල මුල වටේට කානුවක් කපනවා මුල් කැපෙන්න එතකොටත් අර දේම වෙනවා, කපපු තැන් වලින් අලුත් රිකිලි එනවා අර රිස්ක් එක නිසා ඒවයින් මල් එනවා
අර කෙමිකල් එකෙන් වෙන්නෙත් ගහේ හැදීම එක සැරේම නතර කරනවා එතකොටත් ගහ හැදෙන එක නතර වෙන එක නිසා මල් හැදෙන එක ට්‍රිගර් වෙනවා
ඔය වැඩේ සමහර ගස් වලට හොඳටම හරි යනවා ලොකු ගස් වලට හරියනවා අඩුයි, පොඩි ගස් වලට නං නියමෙට හරියනවා.

ඔය කෘශි භීජ පර්‍යේශන ආයතනයේ අඩු කාලෙන් ගෙඩි එන වර්ග හදනවා නේදනිකන් අවුරුදු 3න් ගෙඩි හැදෙන්නෙ නැහැ මචන්
දෙනියායෙ අපේ ගෙදර ඔය අවුරුදු 3න් හැදෙනවා කියන බට් කරපු ගස් තියනවා කවදාවත් අවුරුදු 3න් පීදිලා නැහැ (එහෙ වත්ත පුරාම දූරියන් ගස් තියනවා ඇට පැල සහ බට් පැල )
අඩුම අවුරුදු 4-6 යනවාමයි. එතකොටත් ගෙඩි අතින් කඩන්න පුලුවන් සයිස් පහලම අතු වල තමයි ගෙඩි නං හැදෙන්නෙ, පොඩි එකෙක්ට උනත් අතින් කඩන්න පුලුවන්
ඔය අවුරුදු 3න් හැදෙනවා නං මං හිතන්නෙ ගොඩක් දුරට මේ වගේ මොනවා හරි විශේශ දෙයක් කරලා හදන්නෙ.
කඩෙන් අරන් ආපු අවාරේ ගෙඩි හැදෙන්න දාන්න ඕනි බෙහෙතක් නන් ගෙදර තියෙනවා.මේක වෙන්න ඕනි ඒකත්.තවම දැම්මේ නෑ හැබැයි...මේපාර එකම එක ගෙඩියක්වත් නෑ අපේ.දන්න වෙයි බෙහෙත් ඒ කියන්නේ