ගෙදර යනකොට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,252
    49,608
    113
    සේදවත්ත
    දවසෙ හොදම වෙලාව කොහෙවත් ඉන්න එකෙක්ට් වැඩ කරලා ඉර බහින වෙලාවට ගෙවල් වලට යනවා සතිය මාසෙ අවුරුදු ගනන් එකම දේ කරල මැරිල යනවා. අන්තිමට කොරපු දෙයක් නෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,574
    113
    දවසෙ හොදම වෙලාව කොහෙවත් ඉන්න එකෙක්ට් වැඩ කරලා ඉර බහින වෙලාවට ගෙවල් වලට යනවා සතිය මාසෙ අවුරුදු ගනන් එකම දේ කරල මැරිල යනවා. අන්තිමට කොරපු දෙයක් නෑ
    :(:(

    SIRAWATA EPA WELA INNE
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    දවසෙ හොදම වෙලාව කොහෙවත් ඉන්න එකෙක්ට් වැඩ කරලා ඉර බහින වෙලාවට ගෙවල් වලට යනවා සතිය මාසෙ අවුරුදු ගනන් එකම දේ කරල මැරිල යනවා. අන්තිමට කොරපු දෙයක් නෑ

    sirawatama ban :(:(:(:(:(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැඩ කරන්නෙ ගෙදර ඉඳං නිසා ආයෙ අමුතුවෙන් යන්න දෙයක් නෑ
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    4.15 iwarwela 8.30 wenwa
    aye ude 4 ta enwa

    jobak set wela thwuna eka digata dwas dekak weda krla ithuru sathiyama nikan
    eka kranna dunne na :angry: :(
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    උබලා වැඩ ඉවර වෙලා ගෙදර යනකොට කීය විතර වෙනවද?

    තෝ අපි යන එන වෙලාවල් බලාගෙන බස් එකට ගොඩවෙලා අපිට ජැක් ගහන්න නේද කල්පනාව අපිනම් අහුවෙයි ඕවට :angry: