ගෙදරකට ඇති කරන්න හොද බල්ලො බ්‍රිරිඩ්ස්?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඩොබර්මන් හොඳයි. බල්ලෝ ගැන වැඩිය දන්නෙ නැත්නම් රොට්වයලර් හදන්න එපා පොඩි කාලේ හුරතලේට හිටියට ලොකු වෙන්න වෙන්න ටික ටික දරුණු වෙලා අන්තිමට අයිතිකාරයටත් හපන්න හදනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    big-dog.jpg
    මුන් හදලා කාට හරි කෑවොත් එහෙම බල්ලා වෙනුවට උඹලට තමා පොලිසි උසාවි ගානේ චාටර් වෙන්න වෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    ආරක්ෂාව අතින් නම් හොඳම පාත්තයෝ තමා. මීටර් 50ක් විතර නුපුරුදු කෙනෙක් ලඟට ආවොත් කෑගහන්න ගන්නවා මීටර් 500 ක් විතර ඇහෙනවා. ආය නතර කරනවා නම් හොට තද කරලා තමා
     
    • Haha
    Reactions: Nidarshana_k

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නතිං කැන් බීට් ද වන් ඇන්ඩ් ඔන්ලි

    සිංහල හෟවුන්ඩ් AKA ලෝකල් වල්ටේෂන්
     
    • Love
    Reactions: animation

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    නැ මචන්. පොඩි කාලේ ඉඳල පුරුදු කරලා හැදුවම එහෙම යන්නේ නැ හැම තැනම.
    අල්ලපු ගෙදර එකත් එක්ක හොඳ ෆිට් එක, ඉතින් දෙන්න ම තමයි යන්නේ බන්