Iraj kiyala supiri breed ekak thiyanawa. Gana wadi unata, train kara gattoth sadakalikawama swamiyata yatathwa inne, uka unath denawa
ඊයා..බල්ලො හැදුවට වැඩක් නෑ.පූසෙක් හදපන්
මුන් හදලා කාට හරි කෑවොත් එහෙම බල්ලා වෙනුවට උඹලට තමා පොලිසි උසාවි ගානේ චාටර් වෙන්න වෙන්නේ
දැක්ක තැන මරල දාපන් මුන්ව.

මීට කලින් කුකුල්ලු හදල නෑ නේ...කිකිලියෝ 3දෙනෙක් ගෙනල්ලා හදපන් බන් බිත්තරයක් වත් කන්න පුලුවන්.
බල්ලොන්ගේ ගූ අදිනවට වඩා
adooo.. patta kathawaකිකිලියෝ 3දෙනෙක් ගෙනල්ලා හදපන් බන් බිත්තරයක් වත් කන්න පුලුවන්.
බල්ලොන්ගේ ගූ අදිනවට වඩා
SL Hound
ඔය පිටරට බල්ලෝ නැතුව ලංකවේ වල බල්ලෝ ඇති කරපන් බන්.
නැ මචන්. පොඩි කාලේ ඉඳල පුරුදු කරලා හැදුවම එහෙම යන්නේ නැ හැම තැනම.රස්තියාදු ගහනවා වැඩිනේ
අල්ලපු ගෙදර එකත් එක්ක හොඳ ෆිට් එක, ඉතින් දෙන්න ම තමයි යන්නේ බන්නැ මචන්. පොඩි කාලේ ඉඳල පුරුදු කරලා හැදුවම එහෙම යන්නේ නැ හැම තැනම.