ගෙදරකට දොරවල්

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    මචං අපේ ගෙදර කාමර දෙකකට දොරවල් දානවා. උළුවහු කොස් වලින් හදලා තියෙන්නේ. හැබැයි හදපු දොර මහෝගනී. දොර ඇද ගහන්නේ දීරන්නේ ගුල්ලෝ ගහන්නේ නැති වෙන්න කරන්න ඕනි chemical treatment මොනාද ?

    දැවාරක්ෂක + Waterbase + varnish ගැවම අතිද ? නැත්තම් sealer එකක් වෙනම ගාන්න ඕනිද ? දන්නා අය චුට්ටක් කියන්නකෝ
     
    • Love
    Reactions: wissnshaftler

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ලී හොදට වේලලා පදං කරන්න ඕනි. සමහර අය ගස් කපලා ඉක්මනට දොරවල් ජනෙල් හදනවා. ඊට පස්සේ කල් යද්දී ලීය වෙලෙද්දී ඇද වෙන්නේ මම දන්නා විදියට නං.,

    දැව ආරක්ෂක ගාලා වෝටර් බේස් කරා නං හරි. අපේ නං දැව ආරක්ෂක ගලා නිකන් වාර්නිෂ් ගාලා තියෙන්නේ. කලින් කලට ආයේ වාර්නිෂ් ගාන්න ඕනා. අව්ව වැටෙන තැන් වල පාට පිච්චෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,186
    113
    35
    Spain
    ලීය හොඳට වේලන්න, අව්වේ දාන්න එපා, මද පවනේ වේලෙන්න ඕන. වෙලුනාට පස්සේ හොඳට දැවරක්ෂක ගාන්න. හැබැයි හරිම ක්‍රමේ දැව පදම් කරන තැනකට දීල දැව වේලලා දැවාරක්ෂක ද්‍රවනයක ගිල්වල ගන්න එක. ඊටපස්සේ සීලර් ගාල කාපල ඊට උඩින් වෝටබෙස් කරලා වාර්නිෂ් එක ගාන්න.
     
    • Love
    Reactions: Kamal1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මචං අපේ ගෙදර කාමර දෙකකට දොරවල් දානවා. උළුවහු කොස් වලින් හදලා තියෙන්නේ. හැබැයි හදපු දොර මහෝගනී. දොර ඇද ගහන්නේ දීරන්නේ ගුල්ලෝ ගහන්නේ නැති වෙන්න කරන්න ඕනි chemical treatment මොනාද ?

    දැවාරක්ෂක + Waterbase + varnish ගැවම අතිද ? නැත්තම් sealer එකක් වෙනම ගාන්න ඕනිද ? දන්නා අය චුට්ටක් කියන්නකෝ
    Athul paththe kalu thela gapan, biththiyata heththuwa wadina paththe
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං අපේ ගෙදර කාමර දෙකකට දොරවල් දානවා. උළුවහු කොස් වලින් හදලා තියෙන්නේ. හැබැයි හදපු දොර මහෝගනී. දොර ඇද ගහන්නේ දීරන්නේ ගුල්ලෝ ගහන්නේ නැති වෙන්න කරන්න ඕනි chemical treatment මොනාද ?

    දැවාරක්ෂක + Waterbase + varnish ගැවම අතිද ? නැත්තම් sealer එකක් වෙනම ගාන්න ඕනිද ? දන්නා අය චුට්ටක් කියන්නකෝ
    හදලා ඉවර නම් කරන්න දෙයක් නෑ දැන්. ඔය දව ආරක්ෂක වගේ දේවල් හරියට ගාලා තියාගන්න එක හැර

    හදලා ඉවර නැති නම් ගුල්ලෝ කරදර ගෙදර තියනවා නම් ලී ජාති දෙකයි තියෙන්නේ.
    දෙකම එලකඩ නැතිව අරටු ලී වලින් හැදුවොත් ගුල්ලෝ කන්නේ නෑ. එකක් තේක්ක. හයියයි, පැණි පාට. අනික ලුණු මිදෙල්ල. ලී හයිය නෑ. බරත් නෑ. තෙමුනොත් දිරනවා. නමුත් ගුල්ලෝ ගහන්නේ නෑ. ෆයින් ලී වගේ මෙලෙක්. එත් අගලේ වගේ දොරවල් අවුල් වෙන්නේ නෑ.

    අනිත් ඕනෑම ලීයක් කල් යනකොට ගුල්ලන්ට කන්න සොෆ්ට් ලී නැති වෙනකොට කනවා. මොන ජාති ගාවත්, ගාලා මස 6 පනිනකොට කනවා. අලුතින් නම් හැදුවේ මාස 12- 24 වගේ කන්නේ නෑ තීන්ත කොට, දැව ආරක්ෂක එක්ක. නමත් අවුරුදු 3 පනිනකොට කනවා. වැඩිය ඕනා නෑ කුබුක් හයය ලීයක් උනත් එකත් කනවා.

    ගෙදර දැනට ගුල්ලෝ නැති නම් මේ කතාව වෙනස් වෙනවා.
    ප්ලයි වූඩ්, ඇල්බීසියා එලකඩ, අබලැලි, ගිනිසපු පාවිචිය අවම කරන්න. කලත් තියාගන්න එපා කල්.
    අනිත් ඒවා සාමාන්‍ය විදිහට නිවැරිදිව දැවාරක්ෂක දාලා පරිස්සම් කරගන්න.
     
    Last edited: