පාරදිගේ ගේ ලගටම ලයින් අදින්න පුලුවන් නම් අනුන්ට කරදර නොවී (සිංහල සක්කිලි ගැන දන්නවනේ ) 18000 යිවයරින් වැඩ ඉවර කරලා තියන ගෙදරකට ලයිට් ගන්න කීයක් යයිද?
පාරෙ ඉදන් 1km වගේ අැතුලක ගේ තියෙන්නෙ...පාරදිගේ ගේ ලගටම ලයින් අදින්න පුලුවන් නම් අනුන්ට කරදර නොවී (සිංහල සක්කිලි ගැන දන්නවනේ ) 18000 යි
ගෙදරට එන පාර දිගේ thava ඉඩම් thiyenava d light ගන්න හරි ගත්ත හරිපාරෙ ඉදන් 1km වගේ අැතුලක ගේ තියෙන්නෙ...
18000 යි නෙමෙයි dමටනම් 24ක්ද 28ක්ද කොහෙද ගියා කනු මොකුත් නොදා ඉඩම ලගින්ම ලයින් එක ගිය නිසා.
කනුවේ ඉදන් කෙලින්ම ගෙදරට 28යි ගානක් ගියා 2019 දී ගත්තේ, ඕක බලන්න එන කේනානේ තිරනය කරන්නේ, මිනිහා කියන ගාන තමා ඉතින්. දැන් අයේ හදපු ගෙදරට මාරු කරගන්න ඔනේ ඒකටත් දේදස් ගානක් යනවා.ගෙදරට එන පාර දිගේ thava ඉඩම් thiyenava d light ගන්න හරි ගත්ත හරි
එහෙනම් ceb කණුදාල ම දෙයි හැබැයි මාස 3 ක් වගෙයයි... කණුවේ ඉඳන්... 18000...
නැත්නම් ceb එක cost estimates කරයි..
18000 යි නෙමෙයි d
මීටර් ගානක් තියෙනවා හොදේ
------ Post added on Jul 1, 2021 at 6:49 PM
මතක විදියට 50m... valata 18000 යි kanuve ඉඳන්...කනුවේ ඉදන් කෙලින්ම ගෙදරට 28යි ගානක් ගියා 2019 දී ගත්තේ, ඕක බලන්න එන කේනානේ තිරනය කරන්නේ, මිනිහා කියන ගාන තමා ඉතින්. දැන් අයේ හදපු ගෙදරට මාරු කරගන්න ඔනේ ඒකටත් දේදස් ගානක් යනවා.