හෙට ලයිට් කපයි ද ?

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අකුරට වැඩ කතාවක් එක්ක ලයිට් කපන කසු කුසුවක් තියෙනවා :nerd:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,071
    113
    එක මාසයක් මිනිස්සු බිල් නොගෙව්වොත් ඔකුන්ට ප්‍රයිවට් කොම්පැනියක තමා කොහොමත් වැඩට යන්න වෙන්නේ 🥴
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,460
    113
    එහෙම ලයිට් කැපුවොත් ඉතිං කපපු එකාලගේ ජොබ් එකත් අඳුරු වේවි.
    අනුරයියා එක්ක සෙල්ලම් බේ
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    un Natanawa wadi kohomath

    එහෙම ලයිට් කැපුවොත් ඉතිං කපපු එකාලගේ ජොබ් එකත් අඳුරු වේවි.
    අනුරයියා එක්ක සෙල්ලම් බේ
    Anura ayyama thamai E kale Eyalawa hurathal kale ranjan Jaya Lal la ekka
    ------ Post added on Sep 4, 2025 at 9:05 PM