මට ගෙදරකට දෙයක් deliver කරගන්න ඕනේ courier එකෙන්.ඒත් ඒ ගෙදර address confirm නෑ හරියටම.courier යවන්න contact numbers ඉල්ලුවත් මගේ ගාව නැහැ.Address වැරදුනොත් ඉවරයි.මගේ ළඟ තියෙන address හරියටම හරිද බලාගන්න ක්රමයක් නැද්ද.Urgent දෙයක් plzz...

Serious එකක්...Girl කෙනෙකුට නෙවේ.බෑ කියපු කෙල්ලෙක්ට ඩිල්ඩො එකක් යවන්න නේද හදන්නෙ ගෙදරටම?![]()
![]()
![]()
![]()
daraz eken item ekak yawapan balannaමට ගෙදරකට දෙයක් deliver කරගන්න ඕනේ courier එකෙන්.ඒත් ඒ ගෙදර address confirm නෑ හරියටම.courier යවන්න contact numbers ඉල්ලුවත් මගේ ගාව නැහැ.Address වැරදුනොත් ඉවරයි.මගේ ළඟ තියෙන address හරියටම හරිද බලාගන්න ක්රමයක් නැද්ද.Urgent දෙයක් plzz...
බෑ bn order කරලා තියෙන්නේ වෙන shop එකකින්.ඒ item එක post එකේ යවන්න බෑ කිව්වා,වීදුරු වගේ පේන නිසා.ඒත් resin item එකක්.Main එකට කතා කරන්න කාලේ මදි.ඒත් යවන්න දෙන්නැතිවුනොත්.Contacts නැති නිසා address confirm කරගන්න විදියක් බැලුවේ.daraz eken item ekak yawapan balanna
Map එකේ location පෙන්නන්නෑ බන් හැම ගේකම,ඒ පැත්තේ වෙන ගේකට යයි.Google map location balala e link eka dipan courier karana ekata (Landmarks nuth dipan eg: black gate)
360 view dagena hariyatama gedara pin karala yawapan. +gate , wall eka mona patada wage dewaluth kiyapan courier karana ekata ( google map eke thiyenne old pics wenna puluwan)Map එකේ location පෙන්නන්නෑ බන් හැම ගේකම,ඒ පැත්තේ වෙන ගේකට යයි.
මට අහුවුනේ නෑ බැලුවට...වෙන ක්රමයක් නැද්ද...postal code එකෙන් බැරිද confirm කරගන්නgoogle maps+social engineering skills![]()
Contacts නෑ bn...Google map එකේ මට අහුවුනේ නෑ.අතුරුගිරිය පැත්තට යවන්නේ.ඒ පැත්ත දන්න කෙනෙක් ඉන්නවනම් help කරන්නකෝ.ඔරුවල පැත්තේ...courier nam house no, postal code bala bala deliver karanne ne..
Name,
road/street
town
city
Telephone
wage address eke tibbama athi... house no ona neha.. Aniwa contact no ekak ona. call karala paara ahan deliver karanne.. samahara courier branch kalin call karala balanwa call answer karanawada.. address eke available da kiyala
town, city ekata anuwa lagama branch ekata parcel eka enawa. ethanin un call karala deliver karanne
postal code use wenne post office eka aduraganna post office haraha yawaddi
Address තියෙන තැන හොයාගත්තොත් මම ගේ අඳුරනවා.Google map අහුවුනේ නෑනේ.Contact ne , maps ne , land marks ne
Mukuth nane
Oya gedara Hogan gihilla, confirm karagena , delivery ekaawa phone eken guide karanna.