ගෙදරක address එකක් (Urgent)

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මට ගෙදරකට දෙයක් deliver කරගන්න ඕනේ courier එකෙන්.ඒත් ඒ ගෙදර address confirm නෑ හරියටම.courier යවන්න contact numbers ඉල්ලුවත් මගේ ගාව නැහැ.Address වැරදුනොත් ඉවරයි.මගේ ළඟ තියෙන address හරියටම හරිද බලාගන්න ක්‍රමයක් නැද්ද.Urgent දෙයක් plzz...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මට ගෙදරකට දෙයක් deliver කරගන්න ඕනේ courier එකෙන්.ඒත් ඒ ගෙදර address confirm නෑ හරියටම.courier යවන්න contact numbers ඉල්ලුවත් මගේ ගාව නැහැ.Address වැරදුනොත් ඉවරයි.මගේ ළඟ තියෙන address හරියටම හරිද බලාගන්න ක්‍රමයක් නැද්ද.Urgent දෙයක් plzz...
    daraz eken item ekak yawapan balanna
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    daraz eken item ekak yawapan balanna
    බෑ bn order කරලා තියෙන්නේ වෙන shop එකකින්.ඒ item එක post එකේ යවන්න බෑ කිව්වා,වීදුරු වගේ පේන නිසා.ඒත් resin item එකක්.Main එකට කතා කරන්න කාලේ මදි.ඒත් යවන්න දෙන්නැතිවුනොත්.Contacts නැති නිසා address confirm කරගන්න විදියක් බැලුවේ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Map එකේ location පෙන්නන්නෑ බන් හැම ගේකම,ඒ පැත්තේ වෙන ගේකට යයි.
    360 view dagena hariyatama gedara pin karala yawapan. +gate , wall eka mona patada wage dewaluth kiyapan courier karana ekata ( google map eke thiyenne old pics wenna puluwan)
     
    • Like
    Reactions: S_M_S

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    courier nam house no, postal code bala bala deliver karanne ne..

    Name,
    road/street
    town
    city
    Telephone

    wage address eke tibbama athi... house no ona neha.. Aniwa contact no ekak ona. call karala paara ahan deliver karanne.. samahara courier branch kalin call karala balanwa call answer karanawada.. address eke available da kiyala

    town, city ekata anuwa lagama branch ekata parcel eka enawa. ethanin un call karala deliver karanne

    postal code use wenne post office eka aduraganna post office haraha yawaddi
     
    Last edited:

    Contacts නෑ bn...Google map එකේ මට අහුවුනේ නෑ.අතුරුගිරිය පැත්තට යවන්නේ.ඒ පැත්ත දන්න කෙනෙක් ඉන්නවනම් help කරන්නකෝ.ඔරුවල පැත්තේ...
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Contact ne , maps ne , land marks ne
    Mukuth nane

    Oya gedara Hogan gihilla, confirm karagena , delivery ekaawa phone eken guide karanna.
    Address තියෙන තැන හොයාගත්තොත් මම ගේ අඳුරනවා.Google map අහුවුනේ නෑනේ.