ගෙදරටම ඇවිත් පරිගනක සාදනු ලැබේ....

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල ... එනකොට කේක් එකකුත් අරන් එන්නකෝ ... කට්ටිය කියනවා වගේ පරණ එව්වා අරන් එන්න එපා ..:rofl::D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩේ නම් හොඳයි මචං.. ඒත් කට්ටිය කැමති වෙයිද දන්නේ නෑ වෙන කෙනෙක් තමන්ගේ PC එකට පිටින් ඇතුල් වෙනවට.. ඒත් ඉතිං උදව් ගන්න බැරුව හිර වෙලා ඉන්න අයට නම් මේක ලොකු උදව්වක්... :):):)